යාළුවනේ කොහොමද ලෝකයේ තියෙන අළුත් තොරතුරු අළුත් දැනුම අළුත් නිවුස් වගේ දේවල් චැනල් එකක් හදලා සිංහලෙන් දාන කොට තියෙන නීති එහෙම?
ඔය සමහර චැනල් වල වෝටර්මාක් එකක් දාන්නෙ video වල කෙඩිට් බයි අහවල් චැනල් එක කියල
මෙහෙම කොපිරයිට් වදින්නෙ නැතිවෙන්න video දාන්නෙ කොහොමද?