YouTube බාන්න

namal sunil

Member
Jun 20, 2018
5
0
0
kamaya waradawa hasireema

“කාමේසු මිච්ඡාචාරා……..” සික්ෂාපදය පලුදු වීම .
ස්පර්ශය ඉවසයි
රාගසිතින් කෙලිකවට කම් කරයි
රාගසිතින් අසින් අස බලා කතාකරයි
රාගසිතින් කටහඩ අහගෙන සිටියි
රාගසිතින් පෙර ..... සිහිකරමින් සිටියි
පන්ච කාමය විදින අය (යුවලක්) දැක , කාම සම්පත් සිහිකරයි
https://youtu.be/bWdhsYC7TvI?t=3911
SHARE MORE AND MORE TO YOUR FRIENDS TO MAKE THE WORLD A BETTER PLACE