YouTube බාන්න

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    YouTube video Download කරන්න තියන ලේසිම විදිහ මොකද්ද ?

    මම නම් පාවිච්චි කරන්නෙ මේ website එක

    Link ->
    https://www.onlinevideoconverter.com/video-converter

    ​

    ඔයාලත් දන්න මේවගේ නැත්නම් මීටත් වඩා ලේසි විදි තියනව නම් අනිත් අයටත් දැනගන්න share කරන්න
     
    • Like
    Reactions: tewera

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,523
    1
    17,401
    113
    −273.15°C
    YTD Video Downloader එක හොඳයිනේ ඔක්කෝටම වඩා.
    එහෙමත් නැත්නම් ඉතින් IDM එක තමා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,279
    12,820
    113
    38
    ClipGrab තමයි හොදම එක ෆ්‍රී දෙන්නේ. ඕනම Fomet එකෙකින් ඕනම Qulity එකකින් උපරිම Speed එකේ බාන්න පුලුවන්. Youtube ඇතුළු ඕනම වීඩියෝ සයිට් එක්ක තියෙන වීඩියෝ එකක් මේකෙන් බාන්න පුළුවන් Windows වගේම Linux වලටත් වැඩ https://clipgrab.org/
     
    Last edited:

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ClipGrab තමයි හොදම එක ෆ්‍රී දෙන්නේ. ඕනම Fomet එකෙකින් ඕනම Qulity එකකින් උපරිම Speed එකේ බාන්න පුලුවන්. Youtube ඇතුළු ඕනම වීඩියෝ සයිට් එක්ක තියෙන වීඩියෝ එකක් මේකෙන් බාන්න පුළුවන් Windows වගේම Linux වලටත් වැඩ https://clipgrab.org/

    clip grab eke sound aulak enawa
    :no::no::no: