Questions youtube යන්න හොඳම...

PC එකෙන් youtube යන්න හොඳම prpaid plan එක දෙන mobile network provider කවුද?

  • Airtel

    Votes: 4 23.5%
  • Dialog

    Votes: 3 17.6%
  • Hutch

    Votes: 5 29.4%
  • Mobitel

    Votes: 5 29.4%

  • Total voters
    17
  • Poll closed .

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,664
    113
    Gampaha
    මගෙනං තියෙන්නෙ ඩයලොග්. අවුලක් නෑ. හොට්ස්පොට් කරන නිසා සිග්නල් අවුලක් දැනිල නෑ.
    ගොඩක් අය හොඳයි කියන්නෙ හච් හැබැයි සිග්නල් කොහොමද දන්නෑ.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මගෙනං තියෙන්නෙ ඩයලොග්. අවුලක් නෑ. හොට්ස්පොට් කරන නිසා සිග්නල් අවුලක් දැනිල නෑ.
    ගොඩක් අය හොඳයි කියන්නෙ හච් හැබැයි සිග්නල් කොහොමද දන්නෑ.
    Dialog youtube package එක දාගෙන phone ඒකෙන් hotspot දාල ලැප් එකෙන් බලන්න පුළුවන්ද බන්? මම try කලා හරි ගියෙ නෑනෙ. mobitel youtube package try කලා. ඒක hotspot දාල දවස් 3ක් වගේ වැඩ කලා ඒත් දැන් බෑ බන් phone එකෙන්ම යන්න ඕන. ඕක කරන වෙන මොකක්හරි විදිහක් තියනවද බන්?

    mt nan hutch thama bn. ganath adui 480p wage hdt play wenw. mobitel eka kalin dgn htya eke data iwra unhm video load wen na, meke ehm une na
    උබ pc එකෙන්ද යන්නෙ?
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මම mobitel use කරන්නේ. 1080p gemak නැතුව බලන්න පුළුවන් mobitel youtube plan එකෙන් විතරයි.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මම mobitel use කරන්නේ. 1080p gemak නැතුව බලන්න පුළුවන් mobitel youtube plan එකෙන් විතරයි.
    උබ pc එකෙන්ද බලන්නෙ hotspot දාල නැත්තන් phone එකෙන්ද
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,664
    113
    Gampaha
    Dialog youtube package එක දාගෙන phone ඒකෙන් hotspot දාල ලැප් එකෙන් බලන්න පුළුවන්ද බන්? මම try කලා හරි ගියෙ නෑනෙ. mobitel youtube package try කලා. ඒක hotspot දාල දවස් 3ක් වගේ වැඩ කලා ඒත් දැන් බෑ බන් phone එකෙන්ම යන්න ඕන. ඕක කරන වෙන මොකක්හරි විදිහක් තියනවද බන්?
    පුලුවන්. කොලිටි වැඩි හින්දද කොහෙද ලැප් එකෙන් බලද්දි හිරවෙනව (අපේ ගෙදරට 4g සිග්නල් අඩුයි). ඒත් බලන්න පුලුවන්.

    ගොඩක්වෙලාවට කරන්නෙ හොට්ස්පොට් දාල හොඳට සිග්නල් අහුවෙනතැනකින් තියල වෙන ෆෝන් එකකින් යනඑක.