Youtube වල සියලුම වැඩ කෑලි ඉගෙනගනිමු.....
[FONT="]තවම වීඩියෝ අන්තර්ජාලයට එක්කරන්න දන්නෙ නැති අය ඉන්නව ඇතිනෙ.ඔන්න ඒ වගේ අය ඉන්නවනම් මේක පොඩ්ඩක් කියවන්න.වීඩියෝ නැරඹීමට හා වීඩියෝ එක්කිරීමට පහසුව ලබාදෙන ජනප්‍රියතම වෙබ් අඩවිය වන්නේ යූටියුබ්ය.[/FONT](www.youtube.com) [FONT="]ඔන්න මේ සතියෙ පෝස්ටුවෙන් කියාදෙන්නේ කොහොමද වීඩියෝ මෙම අඩවියට එක් කරන්නෙ කියලා.මුලින්ම අපි යූ ටියුබ් එකවුන්ට් එකක් සාදා ගන්න ඕන.එක කරන්නෙ මෙහෙමයි.[/FONT]
[FONT="]යූ ටියුබ් වෙබ් පිටුවේ ඉහළ කෙළවරේ තියන [/FONT]Sign Up [FONT="]බට්න් එක ක්ලික් කොට [/FONT]Get Started With your Account [FONT="]වෙබ් පිටුවේ පේරමය පුරවන්න.ඒක කරන්නෙ මෙහෙමයි.[/FONT]Username [FONT="]කියන තැනට ලොගින් වෙන විට [/FONT]username [FONT="]හි පෙන්විය යුතු ඔබට අවශ්‍ය නමක් දාන්න.ඉන්පසුව [/FONT]Location [FONT="]යන්නට [/FONT]SriLanka [FONT="]යන්න තෝරන්න.වෙන රටකනම් ඉන්නෙ ඒ රටේ නම දාන්න.ඉනපසුව උපන්දිනය හා ස්ත්‍රී පුරුෂ බාවය තහවුරු කරන්න.ඉන්පසුව [/FONT]Current Email Adderss [FONT="]යන්නට ඔබගේ ඊ තැපෑලේ ලිපිනය එක්කරන්න.ඉන්පසුව සුදුසු පාස්වර්ඩ් එකක් දෙන්න.ඉන්පසුව එය නැවතත් ටයිප් කරන්න.[/FONT]Word Verification [FONT="]යන්නට දක්වා ඇති ඉමේජයේ වචන හිස්තැනේ ටයිප් කරන්න.අවසානයේදී [/FONT]Create New Account and Finish [FONT="]මත ක්ලික් කරන්න.ඉන්පසුව යූටියුබ් අඩවියෙන් ඉහත සඳහන් කළ ඊ තැපෑලට ඊ ලිපියක් යවා ඇති බව දන්වා සිටී.[/FONT]
[FONT="]ඔන්න දැන් ඊ තැපෑල විවෘත කර යූ ටියුබ් වෙබ් අඩවියෙන් එවා ඇති ඊ ලිපිය මත ක්ලික් කර එහි ඇති ලින්ක් එක මත ක්ලික් කර ඔබගේ ඊ ලිපිනය ඔබ විසින් භාවිතා කරන්න එකක්යැයි තහවුරු කරන්න.ඔයාලට තමන්ගෙ එකවුන්ට් එක විවෘත කරන්න අවශ්‍යනම් යූ ටියුබ් අඩවියට පිවිස [/FONT]Sign In [FONT="]යන බට්න් එක මත ක්ලික් කරන්න.[/FONT]Username [FONT="]හා[/FONT] Password[FONT="] ලබා දෙන්න.නැවත එයින් පිටවීමට අවශ්‍ය නම්[/FONT] Sign Out [FONT="]බට්න් එක මත ක්ලික් කරන්න.[/FONT]
[FONT="]
[/FONT]
Upload Your Own Video-
[FONT="]ඔන්න දැන්න තමයි නියම කොටස.යු ටියුබ් අඩවියට වීඩියෝවක් අප්ලෝඩ් කිරීමටනම් වෙබ් පිටුවේ ඉහළ ඇති [/FONT]upload [FONT="]යන බොත්තම මත ක්ලික් කරන්න.ඉන්පසුව පහළින් ඇති [/FONT]Upload Video [FONT="]නම් බට්න් එක මත ක්ලික් කිරීමෙන් ඊළඟ වෙබ් පිටුවට පිවිසිය හැක.ඉන්පසුව එහි ඇති [/FONT]Browse [FONT="] බට්න් එක ක්ලික් කොට පරිගණකයෙන් අවශ්‍ය වීඩියෝව තෝරා දෙන්න.අවසානයේ පහළින් ඇති [/FONT]upload video [FONT="]නම් බට්න් එක මත ක්ලික් කරන්න.ඉන්පසුව තරමක් කාලයක් ඔබේ වීඩියෝව යූටියුබ් අඩවියට එක්වීමට ගතවෙයි.[/FONT]
[FONT="]ඉන්පසුව ලැබෙන [/FONT]video update [FONT="]ෆෝම් එකෙහි ඇති [/FONT]Title,Description,Video Category,Tags [FONT="]යන්නට සුදුසු තොරතුරු ලබා දෙන්න.[/FONT]
[FONT="]ඔබට ඔබ විසින් ඇඩ් කරපු වීඩියෝවක් යූ ටියුබ් අඩවියෙන් ඉවත් කිරීමටනම් ඒ සඳහා වෙබ් පිටුවේ ඉහම දකුණු කෙළවරේ [/FONT]Account [FONT="]මත ක්ලික් කරන්න.ලැබෙන මෙනුවෙන් [/FONT]My videos [FONT="]මත ක්ලික් කරන්න.ඉන්පසුව ලැබෙන වෙබ් පිටුවේ අප විසින් ඇඩ් කරපු සියලුම වීඩියෝ පෙන්නාවි.එහි සෑම එකක් පහළින් [/FONT]Remove Video [FONT="]නම් බට්න් එකක් ඇති.ඔන්න ඕක ක්ලික් කරල එම වීඩියෝව ඉවත් කරන්න පුළුවන්.[/FONT]
[FONT="]සමහර අයට තමන් ඇඩ් කරපු වීඩියෝවල තොරතුරු වෙනස් කරන්න අවශ්‍ය වෙනවනේ.ඉහත සඳහන් කළ ආකාරයට [/FONT]My Videos( Acoount—My Videos) [FONT="]වෙබ් පිටුවට පිවිසෙන්න.එහි සෑම වීඩියෝවක් පහළින්ම [/FONT]Edit Video Info [FONT="]ලෙස බට්න් එකක් ඇති.එය ක්ලික් කර ඔබගේ වීඩියෝවේ තොරතුරු වෙනස් කළ හැකිය.[/FONT]
Annotations[FONT="] [/FONT] [FONT="]පහසුකම -[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙයින් තමන්ගේ වීඩියෝ විස්තරාත්මකව හා කලාත්මකව ඉදිරිපත් කළ හැකිය.මේ සඳහා පළමුව [/FONT]My Videos [FONT="]වෙබ් පිටුවට යන්න.එහි සෑම වීඩියෝවක් යටම [/FONT]Edit Annotation [FONT="]යන බට්න් එකක් ඇති.ඇනොටේට් කිරීම සඳහා එය මත ක්ලික් කරන්න.ඇනෝටේෂන් සඳහා භාවිතා කළ හැකි ක්‍රම තුනක් ඇත.ඒවා එකිනෙකෙන් කොහොමද ඇනොටේට් කරන්නෙ කියල දැන් අපි ඉගෙන ගනිමු.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]1.ස්පීච් බබ්ල්[/FONT] (Speech Bubble)[FONT="] එක් කිරීම[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]යම් අයකු පවසන දෙයක් දැක්වීමට ස්පීච් බබ්ල් එක් කළ හැක.මේක කරන්නෙ මෙහෙමයි.වීඩියෝව ධාවනය වන විට අදාළ රූප රාමුවේදී නවතා ගත යුතුය.ඊට පස්සෙ [/FONT]Add Speech Bubble [FONT="]මත ක්ලික් කරන්න.එවිට ස්පීච් බබ්ල් එකක් රූප රාමුව මතට වැටේවි.ඉන්පසුව බබ්ල් එක අවශ්‍ය පරිදි ස්ථානගත කරන්න.ඒ තුළ ඇති ටෙක්ස් වෙනුවට ඔබට අවශ්‍ය ටෙක්ස් එකක් ලබා දිය හැක.එහි ඊ හිස ක්ලිප් එකෙහි පුද්ගලයා දෙසට යොමු කරවීම කළ හැකිය.වම් පස ඇති ඇනොටේෂන් ලිස්ට් එකෙන් ඇඩ් වී ඇති බව දැක හැකිය.එහි ස්පීච් එක ලෙස ලබා දුන් ටෙක්ස්ට් එකට පහළින් වේලා සටහන් දෙකකි.එහි පළමු වේලා සටහනෙන් දැක් වෙන්නේ ස්පීච් බබ්ල් එක දර්ශනය වන වේලාවයි.අනෙක් වේලා සටහනෙහි දැක්වෙන්නේ ස්පීච් බබ්ල් එක අවසන් කළ යුතු වේලාවයි.උදාහරණයක් ලෙස රූපයේ [/FONT]SinhaPedia [FONT="]ලෙස ස්පීච් බබ්ල් එක දරුශනය වේ.එහි දර්ශනය වන රූප රාමුව තත්පර 0.03 ක් කාලයක් පවතී.ඇනොටේෂන් ලිස්ට් එකේ දැක්වෙන ආකාරයට එය 0.01(0.00.01.1) දී දර්ශනය වීම අරඹා ඇත.තව දුරටත් වීඩියෝව ධාවනය වුවහොත් එම 0.10 කාලයට අයත් රාමුව පසු වූ විට දර්ශනය රූප රාමුවෙන් ඉවත් වෙනු ඇත.ඔන්න ඒ ක්‍රමය ඉවරයි.අනෙක් ආකාරයට කරන හැටි දැන් ඉගෙන ගනිමුකෝ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]2.නෝඩ් [/FONT](Node) [FONT="]එක් කිරීම[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]යම් රූප රාමුවකදී දැන්වීමක් දර්ශනය කරවීමට නෝඩ් එකතු කළ හැක.ඒ සඳහා වීඩියෝ එක ධාවනය කොට අවශ්‍ය ස්ථානයේ නවතා ගන්න.ඉන්පසුව [/FONT]Add Node[FONT="] මත ක්ලික් කරන්න.එවි නෝඩ් එකක් රූප රාමුව මත වැටේවි.නෝඩ් එක අවශ්‍ය තැනක තබා ටෙක්ස්ට් එකක් ඇතුළු කරන්න.දර්ශනය වීම ආරම්භ විය යුතු හා අවසාන විය යුතු රූප රාමු මොනවාද යන වග අදාළ වේලා සටහන්වලින් සකස් කරන්න.ඔන්න ඒකත් ඉවරයි.අනිත් එකෙනුත් කරන හැටි ඉගෙනගමුකෝ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]3.සපොට් ලයිට් [/FONT](Spot Light)[FONT="]එක් කිරීම[/FONT]
[FONT="].[/FONT]
[FONT="]යම් දර්ශනයක විශේෂිත ස්ථානයක් ලකුණු කිරීමට ස්පොට් ලයිට් භාවිතා කරයි.මෙය බහත නෝඩ් එක කළ ආකාරයට කළ හැක.ඉහත කුමන ආකාරයෙන් කළ ඇනොටේෂන් එකක් ඇනොටේෂන් ලිස්ට් එකේ දකුණු කෙළවරේ ඇති කතිර ලකුණ ක්ලික් කර ඉවත් කළ හැක.[/FONT]
[FONT="]අන්තිමේදී [/FONT]Publish [FONT="]බට්න් එක ක්ලික් කරාම,අප කළ ඇනොටේෂන් සමඟ වීඩියෝව නැරඹීමට හැක.මෙහි අප එක් කළ වීඩියෝ වෙන අඩවිවල කරන ආකාරයටම [/FONT]Share [FONT="]හෝ [/FONT]Reply[FONT="] කළ හැක[/FONT]

Gaththe methanin.... http://www.sinhapedia.com/2012/12/youtube.html