youtube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්ඩ ෆාස්ට්ම සයිට් එක මොකක්ද

Freereload

Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    පැය කීපයක් දිග එකක් වුණත් පුලුහන් වෙන්ඩ ඕන
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    yt1s.com ආයේ අහන්න දෙයක් නෑ. උන්ගෙම tiktok වලට snaptick එකයි, fb වලට snapface එකයි, porn සයිට් ඕන එකකට saveporn.net එකයි තියෙනවා. කිසිම කරදරයක් නෑ, ඕන කොලිටි එකක් වැඩ. Phone එකෙන්ම පුළුවන්. අනිත් සයිට් වගේ 480p බෑ, 1080p වලට audio නෑ වගේ බයිලා මොනවත් නැහැ.

    PC නම් ඉතින් IDM එකෙන් පුළුවන්.
     

    AnuradhaRa

    Well-known member
  • thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,589
    717
    113
    38
    සුවසිලන්තය
    • Like
    Reactions: AnuradhaRa

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    හැම මගුලම use කරලා තියෙනවා
    හොද speed එකකින් download වෙන්නේ y2mate එකේ විතරයි
    IDM වලටත් වඩා speed