1080p වල audio නෑ නේද පුතා.
duration වැඩි වීඩියෝ වල 480p එන්නෙ නෑman nam meka use karala thiyenne https://www.y2mate.com/youtube/gDeXt2DRQiE
480p නෑනෙ
happa ehemada inna balannam goda kalekin use kale naaa4k downloader
duration වැඩි වීඩියෝ වල 480p එන්නෙ නෑ
------ Post added on Apr 28, 2022 at 10:55 AM
480p නෑනෙ
------ Post added on Apr 28, 2022 at 10:57 AM
mee link eka balanna
දිග වීඩියෝ වලට 480p එන්නෙ නෑ බංහැම මගුලම use කරලා තියෙනවා
හොද speed එකකින් download වෙන්නේ y2mate එකේ විතරයි
IDM වලටත් වඩා speed