Youtube වීඩියෝ ඩවුන්ලෝඩ් ??????

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    Youtube වීඩියෝ ඩවුන්ලෝඩ් ??????

    මචන් ඔයාලා Youtube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ගන්නේ මොනවාද ?
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    8FuP8GG.png
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    meke limit ekak tiyenavane? uparima 25k ne playlist ekaka?

    jdownloader දාගනින් බන්, ඔය වල්පල් දාගන්න වෙලේ එක free, open source, youtub විතරක් නෙවේ ඕන දෙයක් බාගන්න පුළුවන්
     
    • Like
    Reactions: Starry Night

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    jdownloader දාගනින් බන්, ඔය වල්පල් දාගන්න වෙලේ එක free, open source, youtub විතරක් නෙවේ ඕන දෙයක් බාගන්න පුළුවන්
    මේක හොඳයි වගේ :yes::yes: