Youtube ශ්රී ලංකාවේ Block කරලා!
බලපං මහා ලොකු රජයෙන් කරපු දේ??අන්තිමට යු ටියුබ් එකත් බ්ලොක් කළා!Vpn දාගෙන තමා දැන් යන්න වෙන්නේ...Yt බ්ලොක් කියන්නේ ඇඩ්සෙන්ස් වලින් ගැන හෙව්ව උනුත් ඉවරයි ඉතින්....ඉදිරි පැය විසි හතරේ ලංකාව පුරාම බ්ලොක් වෙයි!
Source-gossiplanka
Source-gossiplanka



