YouTube සල්ලි ආවද?

YoYoBoy92

Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මට වෙනදට 22 වෙද්දි එනවා, මේ පාර සල්ලි ආවේ නෑනේ. උන් 21 එවලා තියෙනවා ඒත් තවම wire transfer වෙලා නෑ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    chanel ekak karanna idea ekak tiyenwa... kohomada bn oke adayama( dslr light setup okkoma tiyenwa) hoda wadak karanna puluwan.. poddak you tube adayama ena hati kiyapanko..views subcribe walata hadena hati
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    chanel ekak karanna idea ekak tiyenwa... kohomada bn oke adayama( dslr light setup okkoma tiyenwa) hoda wadak karanna puluwan.. poddak you tube adayama ena hati kiyapanko..views subcribe walata hadena hati
    මටනම් එහෙම ලොකු income එකක් නෑ මචන්. side hustle එකක් වගේ කරන්නේ. ලංකාවෙනම් සාමාන්යෙන් දිගටම කරගෙන යනවනම් 200$ක් වගේ ගන්න පුළුවන් ශේප් එකේ. දවසට පැයක් දෙකක් දාලා කරගෙන යන්න තියෙන්නේ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112

    200$ක් ? for day or month?
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    200$ක් ? for day or month?
    For a month, 200$ක් දවසට එනවා මම හිතන්නේ ලොකු channel වලට. Wishma lokaya වගේ. මට එහෙම ලොකු සීන් එකක් නෑ. පොඩි views ප්‍රමාණයක් තියෙන්නේ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    For a month, 200$ක් දවසට එනවා මම හිතන්නේ ලොකු channel වලට. Wishma lokaya වගේ. මට එහෙම ලොකු සීන් එකක් නෑ. පොඩි views ප්‍රමාණයක් තියෙන්නේ.
    පට්ටනෙ බන්. මම දැක්කා රැට්ටටත් දාලා තිබ්බා, උගෙනම් ඩේලි ඉන්කම් එක 200ද කොහෙද බන්
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    පට්ටනෙ බන්. මම දැක්කා රැට්ටටත් දාලා තිබ්බා, උගෙනම් ඩේලි ඉන්කම් එක 200ද කොහෙද බන්
    e kiyanne lankwe views wlinuth utbe ekn ganak hoythk wggee
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    පට්ටනෙ බන්. මම දැක්කා රැට්ටටත් දාලා තිබ්බා, උගෙනම් ඩේලි ඉන්කම් එක 200ද කොහෙද බන්

    ඌ ඒක අරන් තිබුනේ මම හිතන්නේ video එකක් දැම්ම දවසෙම වගේ. මම හිතන්නේ නෑ හැමදාමනම් 200$ක් එනවා ඇති කියලා රැට්ටට videos දාන්නෙත් කාලෙකට සැරයක් නිසයි, කැටගරි එක කොමඩි නිසයි. හැබැයි 50$ක් 100$ක් වගේනම් ෂුවර් වදිනවා නොර්මල් දවසකටත් උට.

    me ine eka karana eka @IndrajithGamage
    මූ විතරක් නෙවෙයි බන් උන්ගේ ඉන්නවා 7,8 දෙනෙක්ම. මුට තනියම ආවනම් ඔය ගාන අද ලංකාවේ spa ඔයිට වඩා තැනක.
    ------ Post added on Oct 25, 2022 at 11:21 AM
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    lankan and indian views :lol::lol:. 10Millon views awath $10 gewai kiyala sure na. un lankavata youtube ban karanne nethuwa inna ekama loku deyak. server and bandwidth cost eka yanava athi ita vada.

    German target karapan German anna traffic ad 10 giyath 1 conversion ekak vadinava. lankave 100M giyath vedak na 0 conversion thami. advertiser bankrupted :lol:

    chanel ekak karanna idea ekak tiyenwa... kohomada bn oke adayama( dslr light setup okkoma tiyenwa) hoda wadak karanna puluwan.. poddak you tube adayama ena hati kiyapanko..views subcribe walata hadena hati
    lankave famous venna ona nam karapan. light setup karala vedak na. wasthi kiyala youtube channel ekak thibba un den videos karanne na mkd dannavada unta sponsor nethi hinda. views millions awata unta aduma production vath oken cover karanna ba. lankave traffic echchara quality
    ------ Post added on Oct 25, 2022 at 11:56 AM
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,747
    1
    15,482
    113
    me ine eka karana eka @IndrajithGamage
    100 - 250 අතර දෝලනය වෙනවා

    මූ විතරක් නෙවෙයි බන් උන්ගේ ඉන්නවා 7,8 දෙනෙක්ම. මුට තනියම ආවනම් ඔය ගාන අද ලංකාවේ spa ඔයිට වඩා තැනක.
    ------ Post added on Oct 25, 2022 at 11:21 AM
    කවදාවත් මගේ කියලා නෑ, අපේ. 🙏

    අනිත් බිස්නස් මේකට අදාළ නෑ. Youtube එකේ hand job වත්, Spa bed එකේ දැනුමවත් දෙන් නෑ. *&*ads එක වෙනමම එකක්. තමන්ට අවශ්‍ය දේ අදාළ තැනට ගිහින් තෝර ගනින්. Compartmentalize කරගන්න බැරි එක තමන්ගෙම ප්‍රශ්නයක්. 👍
    ------ Post added on Oct 25, 2022 at 1:04 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    chanel ekak karanna idea ekak tiyenwa... kohomada bn oke adayama( dslr light setup okkoma tiyenwa) hoda wadak karanna puluwan.. poddak you tube adayama ena hati kiyapanko..views subcribe walata hadena hati
    International ekak krpn

    e kiyanne lankwe views wlinuth utbe ekn ganak hoythk wggee
    Ba
    ------ Post added on Oct 25, 2022 at 1:45 PM

    lankan and indian views :lol::lol:. 10Millon views awath $10 gewai kiyala sure na.
    Pissuda echchara adu na 10million walata 2000$ wage enw
    ------ Post added on Oct 25, 2022 at 1:50 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,747
    1
    15,482
    113
    lankan and indian views :lol::lol:. 10Millon views awath $10 gewai kiyala sure na. un lankavata youtube ban karanne nethuwa inna ekama loku deyak. server and bandwidth cost eka yanava athi ita vada.

    German target karapan German anna traffic ad 10 giyath 1 conversion ekak vadinava. lankave 100M giyath vedak na 0 conversion thami. advertiser bankrupted :lol:

    lankave famous venna ona nam karapan. light setup karala vedak na. wasthi kiyala youtube channel ekak thibba un den videos karanne na mkd dannavada unta sponsor nethi hinda. views millions awata unta aduma production vath oken cover karanna ba. lankave traffic echchara quality
    ------ Post added on Oct 25, 2022 at 11:56 AM
    හුස්තිලා නම් දැන් බල්ලෙක් ගණන් ගන් නෑ තමයි. පිප්පි අනුෂ්කයගෙ ගොන් පාට් බලලා අප්පිරියා වෙලා. හැබැයි ලංකාවෙ views වලට මහලොකු ගෙවීම් අඩුවක් නෑ. විශ්ම ලෝකය තනිකරම වගේ බලන්නෙ ලංකාවෙ උන්. එහෙනම් අපි බංකොලොත් වෙලා ඉන්ඩ එපැයි. මේ ඉන්නෙ යසට. 🤣

    Thumbnail එකට රට බයිලා ගහලා මළ ජරාව දාන, මිනිස්සු කරුමට click කරලා තත්පර 5 ක් බලලා කැපෙන කාලකන්නි නයි චැනල් ටිකට තමයි views ලක්ෂ ගණන් තිබ්බට සත පහක් නැත්තෙ. Content එක interesting නම්, මිනිස්සු video duration එකෙන් වැඩි ප්‍රමාණයක් බලනවා නම් views සාමාන්‍ය මට්ටමක තිබුණත් payments හොඳයි.

    එ‍් නිසා thumbnail හැමනිලා click views ටික ගන්නවා වෙනුවට කාට කාටත් බලාගෙන ඉන්න හිතෙන දෙයක් දාහන්. එදාට හරි යයි. මොකද youtube එකට වැදගත් වෙන්නෙ ඔබන උන් නෙවෙයි, බලාගෙන කාලය ගත කරන උන්. බුදු සරණයි.🙏