youtube සල්ලි හා ඉගෙනගන්න ඕනි නම්

nidarsha91

Well-known member
  • එලකිරි එකේ යකුනේ. මුගෙ වීඩියෝ එක දැක්කද? මේකට වෙලා තියෙන මහන්සිය ගැන අයිඩියා එකක් තියෙනවද? අඩුම තරමෙ කමෙන්ට් එකක් හරි දාමු බන්ස්ලා කුහක නොවී. මුගෙ කන්ටෙන්ට් මාරම ස්ටෑන්ඩර්ඩ් එකක තීයෙනව.

    සුබ පැතුම් ලොක්කා
     
    • Like
    Reactions: kinkon and bokaRaj

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    එලකිරි එකේ යකුනේ. මුගෙ වීඩියෝ එක දැක්කද? මේකට වෙලා තියෙන මහන්සිය ගැන අයිඩියා එකක් තියෙනවද? අඩුම තරමෙ කමෙන්ට් එකක් හරි දාමු බන්ස්ලා කුහක නොවී. මුගෙ කන්ටෙන්ට් මාරම ස්ටෑන්ඩර්ඩ් එකක තීයෙනව.

    සුබ පැතුම් ලොක්කා
    We should appreciate channels like this
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,219
    8,977
    113
    Dubai
    Video එකේ Photo එක දැක්ක ගමන් හිතුවේ දෙවෙනි ඉනිමේ මයික් කියලා බන්

    maxresdefault.jpg