ඇයි ජංගි නැතුව ට්රැවල් කරන ඒවටMeke UN ganiyek cooking channel ekak ussan awoth witharai comment karanne
We should appreciate channels like thisඑලකිරි එකේ යකුනේ. මුගෙ වීඩියෝ එක දැක්කද? මේකට වෙලා තියෙන මහන්සිය ගැන අයිඩියා එකක් තියෙනවද? අඩුම තරමෙ කමෙන්ට් එකක් හරි දාමු බන්ස්ලා කුහක නොවී. මුගෙ කන්ටෙන්ට් මාරම ස්ටෑන්ඩර්ඩ් එකක තීයෙනව.
සුබ පැතුම් ලොක්කා
Definitely Braw. he inspires others who have a dreams and plans.We should appreciate channels like this