1.YOUTUBE එකේ තියෙන copy right වදින්නෙ නැති එනම් youtube එකේම තියෙන video කොටසක් අපි අරං කපල කොටල නැවත upload කරන්න පුළුවන් video හොයාගන්නෙ කොහොමද.?
(මට මතක නැ ඒ video හොයාගන්න ක්‍රමය)
2.Web එකෙ තියෙන free images & තොරතුරු ඒ කියන්නෙ කොපි රයිට් වදින්නෙ නැතිව web එකෙ අපිට නිදහසෙ පාවිච්චි කරන්න පුළුවන් තොරතුරු හොයාගන්නෙ කොහොමද.විශේෂයෙන් utube එකට දාන්න?