හද පෙන්නුවාම ඒක දිහා බලල හාව උනාම හරිද..රෙද්ද දුන්නම කපල මහ ගන්ඩ ඕන එහෙම ආස උනාට වැඩක් වෙන්නෙ නැ..
ආයෙ මේ මහප්රාන ඕනෙ නැ ගොන්ජගෙ සින් එක අදිනවට මම නම් කැමතියි, මහින්දගෙ මොකුත් ලීක් වෙලා නැනෙ එහෙම උනොත් ඒක එදාට බලාගමු දැනට මට නම් මෙහෙම හොදා ඕන ස්පෑම් එකක් එල තමයි..
හාව වෙන්න කිව්වද උබට ? තෙරුම් ගනින් බ0 උබ මෙකෙ හැම එකාටම කොහෙද යන්නෙහ් මල්ලේ පොල් වගේ ටොක් කරාට එවා මෙ රොපික් එකට ගැලපෙන්නෙහ් නැහ් පොටින්ට් එකක් දිලා තියෙනවා. රෙද්ද මහගන්නවත් හාවා දකින්නවත් නෙමෙහ් ඉස්සෙල බලපන් කියලා තියෙනහ් දේ තෙරුම් ගන්නහ්
ගොන්ජගේ දාපන් මමත් ජොන්ජගේ විඩියෝ බලලා ආතල් ගන්නවා හැබැයි උබ හිතනවද ස්පැම් කරනහ් එවුන් කවදාවත් එක ත්රිඩ් එකකට ඔක්කොම දායි කියලා ? ගොන්ජා ගාවගෙනහ් මෙකට දෙශපාලනේ ගෙන්නහ් එපා මොකද මම මෙකේ දෙශපාලනේ ගැන කතා කරනහ් අන්තිම එකා උබ වෙයි.
උබ ගොන්ජෙක් අල්ල ගත්තට මෙකේ යුටියුබ් ස්පැම් කරන එවුන්ට මිට කලින් ඔනි තරම් ම0 අමතලා තියෙනවා



ඉතිං ත්රෙඩ් බලන්න ගියහම උගෙ ඒව තමා උඩම තියෙන්නෙ
