Youtube හිගන්නෝ

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    4jSzSCK.png

    අපේ youtube trending ලිස්ට් එකේ මුල් වීඩියෝ 5 ම රන්ජා ගැන

    මුල් 20න් 12ක්ම රන්ජා ගැන
    ලංකාවේ තනි පුද්ගලයෙක් trending ලිස්ට් එක පුරවපු පලවෙනි වතාව වෙන්න ඕනේ :yes:
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    මේවයින් පෙන්නේ මොකද්ද...අපේ උන්ගේ ඕපදූප හොයන හැකියාව...:Pරන්ජන් නීතිය නවපු එක ගැන කතා නෑ...අපේ රටේ ගොඩක් උන් අසහනෙන් ඉන්නේ...මෙහෙම එකක්වත් අහල ගින්න නිවා ගන්න තියෙන්නේ...
     
    ඕ යෙස්
    නළු නිලි බඩු ටෝක් වලට තමා විව්ස් වැඩිවෙලා තියෙන්නේ :yes:
    ඇත්ත අසහනෙන් ඉන්නේ :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    4jSzSCK.png

    අපේ youtube trending ලිස්ට් එකේ මුල් වීඩියෝ 5 ම රන්ජා ගැන

    මුල් 20න් 12ක්ම රන්ජා ගැන
    ලංකාවේ තනි පුද්ගලයෙක් trending ලිස්ට් එක පුරවපු පලවෙනි වතාව වෙන්න ඕනේ :yes:

    ලoකාවෙ නෙමේ ලෝකෙ ඕනම රටක ඔහොම දෙයක් ලීක් උනාම මිනිස්සු බලනව ලoකාවෙ උන් විතරක් අසහනෙන් වගේ මාර්තෘකා කිසිම තේරුමක් නැ.. ඕව බලන හැමෝටම අසහනේ නැ ලෝකෙත් එහෙමම තමයි..
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලoකාවෙ නෙමේ ලෝකෙ ඕනම රටක ඔහොම දෙයක් ලීක් උනාම මිනිස්සු බලනව ලoකාවෙ උන් විතරක් අසහනෙන් වගේ මාර්තෘකා කිසිම තේරුමක් නැ.. ඕව බලන හැමෝටම අසහනේ නැ ලෝකෙත් එහෙමම තමයි..

    මං හිතුව ඉරෝසන්ට බොරු විතරයි කියන්න පුලුවන් කියල. ඉඳල හිටල ඇත්තත් කියනව නේ හොඳා හොඳා :P
     
    • Like
    Reactions: erozan

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලoකාවෙ නෙමේ ලෝකෙ ඕනම රටක ඔහොම දෙයක් ලීක් උනාම මිනිස්සු බලනව ලoකාවෙ උන් විතරක් අසහනෙන් වගේ මාර්තෘකා කිසිම තේරුමක් නැ.. ඕව බලන හැමෝටම අසහනේ නැ ලෝකෙත් එහෙමම තමයි..

    පිටරටක youtube trending ලිස්ට් එකක් මෙහෙම එක මනුස්සයෙක් මත පිරිලා තියෙනවා මන් දැකලා නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිටරටක youtube trending ලිස්ට් එකක් මෙහෙම එක මනුස්සයෙක් මත පිරිලා තියෙනවා මන් දැකලා නෑ.

    ඔහොම ලීක් එකක් වුනා නං අනිවා වෙයි. පැනමා පේපර්ස් එහෙම ආපු දවස් වල බලන්න තිබ්බෙ. තව අර ෆේස්බුක් අයිතිකාරය නඩු වලට ගිය දවස් වල එහෙම. අපිට වැඩිහරියක් දකින්න ලැබෙන්නෙ ඉන්න රටේ දේවල්. ලංකාවෙ දකින ගොඩත් එක්ක වෙන රටවල් වල දකින පොඩ්ඩ සංසන්දනය කරල තීරණ ගන්නෙ. හැම රටකම වගේ ට්‍රෙන්ඩිං ගොඩේ තියෙන්නෙ වැඩක් නැති දේවල් තමා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලoකාවෙ නෙමේ ලෝකෙ ඕනම රටක ඔහොම දෙයක් ලීක් උනාම මිනිස්සු බලනව ලoකාවෙ උන් විතරක් අසහනෙන් වගේ මාර්තෘකා කිසිම තේරුමක් නැ.. ඕව බලන හැමෝටම අසහනේ නැ ලෝකෙත් එහෙමම තමයි..

    meka nam aththa.. :yes:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ලoකාවෙ නෙමේ ලෝකෙ ඕනම රටක ඔහොම දෙයක් ලීක් උනාම මිනිස්සු බලනව ලoකාවෙ උන් විතරක් අසහනෙන් වගේ මාර්තෘකා කිසිම තේරුමක් නැ.. ඕව බලන හැමෝටම අසහනේ නැ ලෝකෙත් එහෙමම තමයි..
    හ්ම්...:baffled: