Youtube හිගන්නෝ

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හද පෙන්නුවාම ඒක දිහා බලල හාව උනාම හරිද..රෙද්ද දුන්නම කපල මහ ගන්ඩ ඕන එහෙම ආස උනාට වැඩක් වෙන්නෙ නැ.. :rofl::rofl:

    ආයෙ මේ මහප්‍රාන ඕනෙ නැ ගොන්ජගෙ සින් එක අදිනවට මම නම් කැමතියි, මහින්දගෙ මොකුත් ලීක් වෙලා නැනෙ එහෙම උනොත් ඒක එදාට බලාගමු දැනට මට නම් මෙහෙම හොදා ඕන ස්පෑම් එකක් එල තමයි..:yes::yes:

    හාව වෙන්න කිව්වද උබට ? තෙරුම් ගනින් බ0 උබ මෙකෙ හැම එකාටම කොහෙද යන්නෙහ් මල්ලේ පොල් වගේ ටොක් කරාට එවා මෙ රොපික් එකට ගැලපෙන්නෙහ් නැහ් පොටින්ට් එකක් දිලා තියෙනවා. රෙද්ද මහගන්නවත් හාවා දකින්නවත් නෙමෙහ් ඉස්සෙල බලපන් කියලා තියෙනහ් දේ තෙරුම් ගන්නහ්

    ගොන්ජගේ දාපන් මමත් ජොන්ජගේ විඩියෝ බලලා ආතල් ගන්නවා හැබැයි උබ හිතනවද ස්පැම් කරනහ් එවුන් කවදාවත් එක ත්‍රිඩ් එකකට ඔක්කොම දායි කියලා ? ගොන්ජා ගාවගෙනහ් මෙකට දෙශපාලනේ ගෙන්නහ් එපා මොකද මම මෙකේ දෙශපාලනේ ගැන කතා කරනහ් අන්තිම එකා උබ වෙයි.

    උබ ගොන්ජෙක් අල්ල ගත්තට මෙකේ යුටියුබ් ස්පැම් කරන එවුන්ට මිට කලින් ඔනි තරම් ම0 අමතලා තියෙනවා
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ලොල් ගු ඇන් පි කාරයො පට්ට ස්පෑම් විරෝධින් වෙලා ඒ ගමන මේව නම් ලොල් ඈ:lol::lol::lol::lol:

    රන්ජා උබේ හාමු එක්ක කතා කරන ඒවා වගේකුත් ඔන්න ලීක් වෙලා. :rofl::rofl:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හාව වෙන්න කිව්වද උබට ? තෙරුම් ගනින් බ0 උබ මෙකෙ හැම එකාටම කොහෙද යන්නෙහ් මල්ලේ පොල් වගේ ටොක් කරාට එවා මෙ රොපික් එකට ගැලපෙන්නෙහ් නැහ් පොටින්ට් එකක් දිලා තියෙනවා. රෙද්ද මහගන්නවත් හාවා දකින්නවත් නෙමෙහ් ඉස්සෙල බලපන් කියලා තියෙනහ් දේ තෙරුම් ගන්නහ්

    ගොන්ජගේ දාපන් මමත් ජොන්ජගේ විඩියෝ බලලා ආතල් ගන්නවා හැබැයි උබ හිතනවද ස්පැම් කරනහ් එවුන් කවදාවත් එක ත්‍රිඩ් එකකට ඔක්කොම දායි කියලා ? ගොන්ජා ගාවගෙනහ් මෙකට දෙශපාලනේ ගෙන්නහ් එපා මොකද මම මෙකේ දෙශපාලනේ ගැන කතා කරනහ් අන්තිම එකා උබ වෙයි.

    උබ ගොන්ජෙක් අල්ල ගත්තට මෙකේ යුටියුබ් ස්පැම් කරන එවුන්ට මිට කලින් ඔනි තරම් ම0 අමතලා තියෙනවා

    :yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනවශ්‍ය ත්‍රෙඩ් බම්ප් නොකර ඉමු :yes:

    වැඩක් නෑ දාපු එකාම bump කරනවනෙ :sorry: ඉතිං ත්‍රෙඩ් බලන්න ගියහම උගෙ ඒව තමා උඩම තියෙන්නෙ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Me rate inna ewun danneth ne aththatama duppath kama kiyanne mokadda kiyala wath. Duppath kama mokadda kiyala danaganna indiyawa wage pathi wala yanna ona. Lankawe ewun kari kam karanne badaginna niwaganna nam newei... loku loku sellam danna salli hoyanna.

    ඔව් බ0 සම්මතයක් වශයෙන් නොවුනත් වැඩිපුරම කැරි කම් කරන්නෙහ් සල්ලි තියෙන මිනිස්සු :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රන්ජා උබේ හාමු එක්ක කතා කරන ඒවා වගේකුත් ඔන්න ලීක් වෙලා. :rofl::rofl:

    ආහ් ඔව් ඔව් රෙද්ද ගලෝගෙන ඉන්න එකේ, සිහින මවාගෙන ඉදපන් :lol::lol::lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ලොල් මේක හරි කෙලියක්නෙ රෙකොඩ් කරගෙන තියාගෙන ඉදල ලීක් කර ගත්ත උන් සුදනො, ඒව යු ටියුබ් දාල කියක් හරි හොයන උන් කැරියො..මුන් කොහෙන් හිතන උන්ද මන්ද..

    Moka monawa record karagena hitiyath mata wedak ne ban.

    Eth elakiriyata awama Eka eka ewun higana kamata video upload karagena awilla ewa okkoma meka asse obala thiyenakota thamai aul.

    YouTube balanna ona welawata mama YouTube yanawa. Elakiriya YouTube home page eka wage wena ekai aul.

    Ranjan hukannage video eka gena newei mama comment eka damme. Generally elakiriye YouTube channel promote karana eka genai kiwwe.

    Eka eka desapaluwonta puka didi jiwithe eliya hoyana ekek newei mama. Iganagena rassawak karala hawasata elakiriyata enne hoda thread balala comment dala yanna. Nidahas adyapanayata puka pennala kudu ganja ada ada idala dan meke awilla kunu godawal post kara kara aneth ewunta wada didi keeyak hari hoyanna hadana apatha wesige puthala genai mama kiwwe.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉරෝසන් එක්ක කතා කරන්න ගියොත් පිස්සු හැදිල තමා නතර වෙන්නෙ :sorry: 838 බලපත්‍රය ඉල්ලන්න ගියා වගේ :rofl:

    සිරාවට ඔය කියලා තියෙන්නෙහ් නැව් රෙජිස්ටර් කරන්න වරායට පලයන් වගෙ කතාවක් තමා :rofl::rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Moka monawa record karagena hitiyath mata wedak ne ban.

    Eth elakiriyata awama Eka eka ewun higana kamata video upload karagena awilla ewa okkoma meka asse obala thiyenakota thamai aul.

    YouTube balanna ona welawata mama YouTube yanawa. Elakiriya YouTube home page eka wage wena ekai aul.

    Ranjan hukannage video eka gena newei mama comment eka damme. Generally elakiriye YouTube channel promote karana eka genai kiwwe.

    Eka eka desapaluwonta puka didi jiwithe eliya hoyana ekek newei mama. Iganagena rassawak karala hawasata elakiriyata enne hoda thread balala comment dala yanna. Nidahas adyapanayata puka pennala kudu ganja ada ada idala dan meke awilla kunu godawal post kara kara aneth ewunta wada didi keeyak hari hoyanna hadana apatha wesige puthala genai mama kiwwe.

    :yes: සෙම් පර්ස්පෙක්ටිව්
    මෙකෙ විඩියෝ වැටිලා ස්පැම් උනාම මෙකෙන් කන්ටෙන්ට් අඩු වෙනවා
    පස්සෙ විඩියො බලන්නහ් ඔනි උනාම යුටියුබ් යනවා මෙකට එවෙන්නෙහ් නැහ් මොකද දන්නවා මෙකෙ ඉතුරු විඩියො විතරයි කියලා
    අපිට පෙන දුර ලොක්කටත් පෙනෙයි කියලා හිතෙනවාහ් :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාව වෙන්න කිව්වද උබට ? තෙරුම් ගනින් බ0 උබ මෙකෙ හැම එකාටම කොහෙද යන්නෙහ් මල්ලේ පොල් වගේ ටොක් කරාට එවා මෙ රොපික් එකට ගැලපෙන්නෙහ් නැහ් පොටින්ට් එකක් දිලා තියෙනවා. රෙද්ද මහගන්නවත් හාවා දකින්නවත් නෙමෙහ් ඉස්සෙල බලපන් කියලා තියෙනහ් දේ තෙරුම් ගන්නහ්

    ගොන්ජගේ දාපන් මමත් ජොන්ජගේ විඩියෝ බලලා ආතල් ගන්නවා හැබැයි උබ හිතනවද ස්පැම් කරනහ් එවුන් කවදාවත් එක ත්‍රිඩ් එකකට ඔක්කොම දායි කියලා ? ගොන්ජා ගාවගෙනහ් මෙකට දෙශපාලනේ ගෙන්නහ් එපා මොකද මම මෙකේ දෙශපාලනේ ගැන කතා කරනහ් අන්තිම එකා උබ වෙයි.

    උබ ගොන්ජෙක් අල්ල ගත්තට මෙකේ යුටියුබ් ස්පැම් කරන එවුන්ට මිට කලින් ඔනි තරම් ම0 අමතලා තියෙනවා

    Moka monawa record karagena hitiyath mata wedak ne ban.

    Eth elakiriyata awama Eka eka ewun higana kamata video upload karagena awilla ewa okkoma meka asse obala thiyenakota thamai aul.

    YouTube balanna ona welawata mama YouTube yanawa. Elakiriya YouTube home page eka wage wena ekai aul.

    Ranjan hukannage video eka gena newei mama comment eka damme. Generally elakiriye YouTube channel promote karana eka genai kiwwe.

    Eka eka desapaluwonta puka didi jiwithe eliya hoyana ekek newei mama. Iganagena rassawak karala hawasata elakiriyata enne hoda thread balala comment dala yanna. Nidahas adyapanayata puka pennala kudu ganja ada ada idala dan meke awilla kunu godawal post kara kara aneth ewunta wada didi keeyak hari hoyanna hadana apatha wesige puthala genai mama kiwwe.

    ඇයි දෙයියනේ හැම තෙර්ඩ් එකකම නමක් තියෙනවනෙ..හැම විඩ්යෝ එකකම අන්තර්ගතය පේනවනෙ අනික ඔය ස්පෑම් කරන උන්ගෙ නම් ටික නෝට් කරල ignore list එකට ඇඩ් කරපන් සරලයිනෙ, ඔච්චරම ලොකූවට පලල් කරගෙන දගලන්ඩ දෙයක් නෙමේ..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඇයි දෙයියනේ හැම තෙර්ඩ් එකකම නමක් තියෙනවනෙ..හැම විඩ්යෝ එකකම අන්තර්ගතය පේනවනෙ අනික ඔය ස්පෑම් කරන උන්ගෙ නම් ටික නෝට් කරල ignore list එකට ඇඩ් කරපන් සරලයිනෙ, ඔච්චරම ලොකූවට පලල් කරගෙන දගලන්ඩ දෙයක් නෙමේ..
    ignore list ?
    අපි මේ කතාව නවත්තමු :rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ඇයි දෙයියනේ හැම තෙර්ඩ් එකකම නමක් තියෙනවනෙ..හැම විඩ්යෝ එකකම අන්තර්ගතය පේනවනෙ අනික ඔය ස්පෑම් කරන උන්ගෙ නම් ටික නෝට් කරල ignore list එකට ඇඩ් කරපන් සරලයිනෙ, ඔච්චරම ලොකූවට පලල් කරගෙන දගලන්ඩ දෙයක් නෙමේ..

    Ela ela. Ehema karannath beri ne. Eth spam prevent karanna elakiriya paththen puluwan nam hodai.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ela ela. Ehema karannath beri ne. Eth spam prevent karanna elakiriya paththen puluwan nam hodai.

    ලික් උන ඒව හැමදාම එන්නෙ නැනෙ රැල්ල යන අතට මැස්ස ගහන්ඩ වෙනව..
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    කියලා වැඩක් නැහ් බ0
    අර තඩියා ෆෙක් 3න 4කින් විඩියෝ දදා යනවා
    ගො0 බඩු දානවා දවසේ ගානට ගෙවලා ෆොටො අරගෙනහ් මලම අප්පිරියයි :dull:
    රෙප් කවුන්ට් එකෙන් පොස්ට් රිමුව් වෙන්නහ් හදනහ් එක හොදයි :yes:
    නැත්තම් youtube විඩියෝස් දාන්නහ් විතරක් මෙකෙ ඔන්ලයින් එන එවුන්ව බලන්නහ් පුලුවන් පොස්ට්ස් වල ස්ටැටිස්ටික් එකක් අරගෙනහ් .. උන්වනම් එලවලම දාන්නහ් ඔනි :yes:
    :rolleyes::yes::yes::yes::rofl::rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    samahara ewun limit ekak naha ohe danawa. thawa set ekak innawa thumbnail eka penna danneth naha boru dala rawattala video ekata yawanawa. paw ithin kiyak hari hodaganna hadawa aththe.

    ekko unta wenama sub forum ekak hadala dunnam hari. eth wadak wena ekak naha. :dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    samahara ewun limit ekak naha ohe danawa. thawa set ekak innawa thumbnail eka penna danneth naha boru dala rawattala video ekata yawanawa. paw ithin kiyak hari hodaganna hadawa aththe.

    ekko unta wenama sub forum ekak hadala dunnam hari. eth wadak wena ekak naha. :dull:

    මේ බලපංකො ඉතින් subs ලක්ශේ ගහපු ටෙක් රිවිව් චැනල් පවා ගොන්ජාගේ රේකොඩින් දාලා විව්ස් ගන්න හදනවනේ. ඉතින් අලුත් උන් නොකර ඉදීවිද?

    l8u44y5.png