Youtube හිගන්නෝ

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ලොකේ වටේ නැති කුනු ගෙනල්ලහ් ස්පැම් කරකර යුටියුබ් විඩියෝ දාන එකට GTRZ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙහ් නැත්තේ ඇයි ?
    එකෙක් දෙන්නක් පටන් ගත්ත එක දැන් සැහෙන්නහ් ගානක් ස්පැම් කරනවා
    අන්තිමෙදි මෙක් ඉතුරු වෙන්නෙහ් විඩියෝ දදා යන සෙට් එක විතරයි.
    එපාම උන තැනහ් මෙහෙම ත්‍රිඩ් එකක් දාන්නෙහ් :no:

    හැමොම කුනු දාල දාල මෙක කුනු ගොඩක් වෙනහ් එක වැඩි ඇතක නෙමෙහ් .:dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    rep අනුව ඉබේම ත්‍රෙඩ් වැහෙන්න හැදුව නං ඉවරයි :yes:
     
    • Like
    Reactions: KEZI

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    rep අනුව ඉබේම ත්‍රෙඩ් වැහෙන්න හැදුව නං ඉවරයි :yes:

    කියලා වැඩක් නැහ් බ0
    අර තඩියා ෆෙක් 3න 4කින් විඩියෝ දදා යනවා
    ගො0 බඩු දානවා දවසේ ගානට ගෙවලා ෆොටො අරගෙනහ් මලම අප්පිරියයි :dull:
    රෙප් කවුන්ට් එකෙන් පොස්ට් රිමුව් වෙන්නහ් හදනහ් එක හොදයි :yes:
    නැත්තම් youtube විඩියෝස් දාන්නහ් විතරක් මෙකෙ ඔන්ලයින් එන එවුන්ව බලන්නහ් පුලුවන් පොස්ට්ස් වල ස්ටැටිස්ටික් එකක් අරගෙනහ් .. උන්වනම් එලවලම දාන්නහ් ඔනි :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උනුත් කියක් හරි හියා ගත්තම මොකැ‍යි බන් හැමෝම දගලන්නෙ බඩගින්න නිමා ගන්ඩනෙ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උනුත් කියක් හරි හියා ගත්තම මොකැ‍යි බන් හැමෝම දගලන්නෙ බඩගින්න නිමා ගන්ඩනෙ.
    බඩගින්නහ් ? එහෙම බැලුවොත්
    හැමොටම කක්ක බර හැදෙනවා බ0 එහෙමයි කියලා උබලා ගෙට් එක ඉස්සරහා රිලා ගියොත්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමනං රන්ජන්ගේ අලුත්ම අප්ඩේට් මොනවද බලන්න තමා දැන් එලකිරි එන්නේ බොරු කියන්නේ මොකටද :P
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ලොකේ වටේ නැති කුනු ගෙනල්ලහ් ස්පැම් කරකර යුටියුබ් විඩියෝ දාන එකට GTRZ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙහ් නැත්තේ ඇයි ?
    එකෙක් දෙන්නක් පටන් ගත්ත එක දැන් සැහෙන්නහ් ගානක් ස්පැම් කරනවා
    අන්තිමෙදි මෙක් ඉතුරු වෙන්නෙහ් විඩියෝ දදා යන සෙට් එක විතරයි.
    එපාම උන තැනහ් මෙහෙම ත්‍රිඩ් එකක් දාන්නෙහ් :no:

    හැමොම කුනු දාල දාල මෙක කුනු ගොඩක් වෙනහ් එක වැඩි ඇතක නෙමෙහ් .:dull:

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බඩගින්නහ් ? එහෙම බැලුවොත්
    හැමොටම කක්ක බර හැදෙනවා බ0 එහෙමයි කියලා උබලා ගෙට් එක ඉස්සරහා රිලා ගියොත්

    ලොල් මේක ඉන්දියාවද බන් උදාහරනය ගැලපෙන් නැ..ඔය විඩියෝ දාන උන් මහ ගානක් හොයන් නැ බන්

    ඕකෙ දෙපැත්තක් තියෙන්ව ගොන්ජගෙ ලීක් ටික එහෙම උස්සල දෙන්නෙ උන්නෙ අපි දැනගන්නෙ උන්ගෙන් ඒ අතින් වටිනව නැත්තන් ඕව හොයන්ඩ ගියාම එපාම වෙනව..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලොල් ගු ඇන් පි කාරයො පට්ට ස්පෑම් විරෝධින් වෙලා ඒ ගමන මේව නම් ලොල් ඈ:lol::lol::lol::lol:

    තොට නං නැට්ටෙ ඉඳං පිස්සු බං. මෙලෝ අදාලත්වයක් නැති එහෙකටත් දේශපාලනේ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ලොල් මේක ඉන්දියාවද බන් උදාහරනය ගැලපෙන් නැ..ඔය විඩියෝ දාන උන් මහ ගානක් හොයන් නැ බන්

    ඕකෙ දෙපැත්තක් තියෙන්ව ගොන්ජගෙ ලීක් ටික එහෙම උස්සල දෙන්නෙ උන්නෙ අපි දැනගන්නෙ උන්ගෙන් ඒ අතින් වටිනව නැත්තන් ඕව හොයන්ඩ ගියාම එපාම වෙනව..
    උබත් කහින්නේ ගොන්ජා හිනදනේ ? මහින්දගේ වොයිස් ක්ලිප් එක්ක් ලික් උනානම් විඩියෝ දාන මිනිස්සුන්ගේ ගෙවල් වල එවුන්ව බඩ කරනහ් ටොක් නෙහ් උබ දෙන්නේ ?
    බලපන්කො ගෙට් එක ඉස්සරහ රෙනවා කිව්වම ඉන්දියාවද කියලා අහනවා හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන ඩයල් එකක් බ0 උබ ඔහේ කියවන්නෙහ් නැතුව තෙරුම් අරගෙනහ් රිප්ලයි කරපන්
    උන් හෙව්වත් එකයි නැතත් එකයි මෙකෙ හරිවිදිහට විඩියෝ එකක් දාලා රෙපියුටෙශන් එක තියාගෙනහ් ඉන්න එවුන් කොච්චර ඉන්නවද ?

    උදාහරනය ගැලපෙන්නෙහ් නැහ් නෙමෙහ් උදා හරනය තෙරුම් ගන්නහ් තරම් උබ මොරලා මදි නැත්තම් උබට ඔනි කමක් නැති එකහ් :yes:
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    බඩගින්නහ් ? එහෙම බැලුවොත්
    හැමොටම කක්ක බර හැදෙනවා බ0 එහෙමයි කියලා උබලා ගෙට් එක ඉස්සරහා රිලා ගියොත්

    Ammoh eeka:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොට නං නැට්ටෙ ඉඳං පිස්සු බං. මෙලෝ අදාලත්වයක් නැති එහෙකටත් දේශපාලනේ.

    උබ මට මේකෙ උන්ගෙ කෙරුවාවල් ගැන කියල දෙන්ඩ නම් එන්ඩ එපා අදාල උන්ට අදාල කමෙන්ට් වදින්නෙ උබ මොකටද රිදෝ ගන්නෙ අහක යන ඒවලට?? :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබත් කහින්නේ ගොන්ජා හිනදනේ ? මහින්දගේ වොයිස් ක්ලිප් එක්ක් ලික් උනානම් විඩියෝ දාන මිනිස්සුන්ගේ ගෙවල් වල එවුන්ව බඩ කරනහ් ටොක් නෙහ් උබ දෙන්නේ ?
    බලපන්කො ගෙට් එක ඉස්සරහ රෙනවා කිව්වම ඉන්දියාවද කියලා අහනවා හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන ඩයල් එකක් බ0 උබ ඔහේ කියවන්නෙහ් නැතුව තෙරුම් අරගෙනහ් රිප්ලයි කරපන්
    උන් හෙව්වත් එකයි නැතත් එකයි මෙකෙ හරිවිදිහට විඩියෝ එකක් දාලා රෙපියුටෙශන් එක තියාගෙනහ් ඉන්න එවුන් කොච්චර ඉන්නවද ?

    උදාහරනය ගැලපෙන්නෙහ් නැහ් නෙමෙහ් උදා හරනය තෙරුම් ගන්නහ් තරම් උබ මොරලා මදි නැත්තම් උබට ඔනි කමක් නැති එකහ් :yes:

    හද පෙන්නුවාම ඒක දිහා බලල හාව උනාම හරිද..රෙද්ද දුන්නම කපල මහ ගන්ඩ ඕන එහෙම ආස උනාට වැඩක් වෙන්නෙ නැ.. :rofl::rofl:

    ආයෙ මේ මහප්‍රාන ඕනෙ නැ ගොන්ජගෙ සින් එක අදිනවට මම නම් කැමතියි, මහින්දගෙ මොකුත් ලීක් වෙලා නැනෙ එහෙම උනොත් ඒක එදාට බලාගමු දැනට මට නම් මෙහෙම හොදා ඕන ස්පෑම් එකක් එල තමයි..:yes::yes:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    බඩගින්නහ් ? එහෙම බැලුවොත්
    හැමොටම කක්ක බර හැදෙනවා බ0 එහෙමයි කියලා උබලා ගෙට් එක ඉස්සරහා රිලා ගියොත්

    Me rate inna ewun danneth ne aththatama duppath kama kiyanne mokadda kiyala wath. Duppath kama mokadda kiyala danaganna indiyawa wage pathi wala yanna ona. Lankawe ewun kari kam karanne badaginna niwaganna nam newei... loku loku sellam danna salli hoyanna.
     
    • Like
    Reactions: Pessimist

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තොට නං නැට්ටෙ ඉඳං පිස්සු බං. මෙලෝ අදාලත්වයක් නැති එහෙකටත් දේශපාලනේ.

    උ හිතන්නහ් මෙහ් ගොන්ජගේ විඩියෝ දානහ් එකට කැගනවාහ් කියලා :dull:
    කොරහේ වෙසියෝ හොයනවා කියන්නෙහ් ඔකට තමා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උ හිතන්නහ් මෙහ් ගොන්ජගේ විඩියෝ දානහ් එකට කැගනවාහ් කියලා :dull:
    කොරහේ වෙසියෝ හොයනවා කියන්නෙහ් ඔකට තමා

    ඉරෝසන් එක්ක කතා කරන්න ගියොත් පිස්සු හැදිල තමා නතර වෙන්නෙ :sorry: 838 බලපත්‍රය ඉල්ලන්න ගියා වගේ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Me rate inna ewun danneth ne aththatama duppath kama kiyanne mokadda kiyala wath. Duppath kama mokadda kiyala danaganna indiyawa wage pathi wala yanna ona. Lankawe ewun kari kam karanne badaginna niwaganna nam newei... loku loku sellam danna salli hoyanna.

    ලොල් මේක හරි කෙලියක්නෙ රෙකොඩ් කරගෙන තියාගෙන ඉදල ලීක් කර ගත්ත උන් සුදනො, ඒව යු ටියුබ් දාල කියක් හරි හොයන උන් කැරියො..මුන් කොහෙන් හිතන උන්ද මන්ද..