4. Gangam Style ( Youtube)
Gangnam Style කියන කොරියන් ගීතයක්. මෙම ගීතය බිලියන 3.5 ක ප්‍රේක්ෂක්ත්වයක් හිමි කර ගත් අපුරු ගීතයකි. මෙම ගීතය 04 වෙනියට වැඩිම පිරිසක් නරඹපු ගීතය වෙනවා. වැඩිම පිරිසක් නැරඹීමට හේතුව වන්නේ gangam style ගීතය සඳහා නිර්මාණය වූ ඒ අපුරු වීඩියෝවටයි. PSY විසින් ගායනා කල Gangnam Style සින්දුව නිසා මුළු ලොවම කැළඹුන කිව්වොත් හරි. ඊට හේතුව එහි තිබුණු හාස්‍ය ජනක නැටුම නිසා බව ගොඩාක් දෙනෙකුගේ මතයයි. මෙම ගීතය කුඩා ළමයින්ගේ සිත් ඇදගන්න එතරම් වෙලාවක් ගියේ නැහැ.
Psy නමින් ජනප්‍රිය වූ දකුණු කොරියානු ගායකයාගේ Gangam Style යන ගීතය Upload කර ඇත්තේ 2012 දී වුවත් අදටත් එම ගීතය කා අතරෙත් බෝහෝම ජනප්‍රියයි. කොච්චර ජනප්‍රිය වුනාද කියනවා නම්, 2012 ජුලි මස 15 වන දින නිකුත් කල ගන්නම් ස්ටයිල් සින්දුව 2012 දෙසැම්බර් 21 වන විට YouTube හි පළමුවරට බිලියනකට අධික පිරිසක් නැරඹු වීඩියෝව බවට පත්වීමට මෙම ගීතයට හැකි වුනා. ඒ වගේම තවමත් යු ටියුබ් හි වැඩිම පිරිසක් නරඹා ඇති වීඩියෝව ගීතයද එයයි. එය නරඹා ඇති ප්‍රමාණය බිලියන 2.8 කි. යු ටියුබ් හි වැඩිම පිරිසක් Like කරපු වීඩියෝවට හිමි ගිනස් වාර්තාවද සතු වන්නේ මෙම Gangnam Style ගිතයටයි.



dan koi ekada wadiyenma balapu eka depacito or gagnam style![]()
| Pinkfong Kids' Songs & Stories | Baby Shark Dance | Views 9,268,821,317 |