Youtube 10k Views

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    වරෙන් ඇතුලට පොඩි ප්‍රශ්නයක්.. ;);)
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    චැනල් එකේ 10k වීව්ස් සම්පූර්න වෙලත් යූටියුබ් කාරයොන්ගෙන් කිස්දු ප්‍රතිචාරයක් නෑ නෙ බන්..Monetization Enable වෙන් නෑ නෙ බන්.. සතියක් ඇතුලත් ඊමේල් එකක් උන් දානවා කීවට කිසිදු හාවක් හූවක් නෑ නෙ උන්ගෙන්..උඹලටත් එහෙමඩ..දැන් සති තුනකට වැඩි බන් :eek::eek::growl::growl::oo::oo::baffled::baffled::dull::dull::(:(
     
    • Like
    Reactions: SCBmedia

    cats

    Active member
  • Jan 15, 2013
    723
    160
    43
    mageth dan sthiyak withara weno 10k complete wela.
    kisima email ekk naa.:growl::growl:
    epa weno.karanna dekuth naa..email ekk dannawath address ekk hoyagannath baa:growl::growl::growl:
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    mageth dan sthiyak withara weno 10k complete wela.
    kisima email ekk naa.:growl::growl:
    epa weno.karanna dekuth naa..email ekk dannawath address ekk hoyagannath baa:growl::growl::growl:

    ඇයි බන් ඒම..අපි කීයක් හරි හොයාගන්න ගියොත් ඔහොන්මයි..එක්කෝ බ්ලොක් වෙනවා .. :angry::angry: එක්කෝ සස්පෙන්ඩ් කරනවා.. :baffled::baffled: එක්කෝ ලිමිට් කරනවා,, :oo::oo: එක්කෝ රිපෝට් වෙනවා :no::no: දැන් රීවිව් කරන්නෙත් නෑ :growl::growl:
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    බම්ප් බන් ටිකක් පරක්කු උනාට එනවා හබැයි. බලමු අපි.
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Mage 12k+ .. Mage danata one month walata wadi bn review karala mail krnwa kiuwata thawama na.. redda epa wenawa
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    උබ YT views buy කරාද? එතකොට වැඩේ case...:no:

    නෑ බන්..මොකුත්ම කරේ නෑ..අප්ලෝඩ් කරලා ඔන්නෙ ඔහේ තිබ්බා,,10k වීව්ස් ඇවිල්ලා,,සති තුනකට වැඩිය රීවිව් :growl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෑ බන්..මොකුත්ම කරේ නෑ..අප්ලෝඩ් කරලා ඔන්නෙ ඔහේ තිබ්බා,,10k වීව්ස් ඇවිල්ලා,,සති තුනකට වැඩිය රීවිව් :growl:

    මේ ටිකේ නිවාඩු නේ බිජ්ජො ජනවාරිවලත් බලහන්...
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,524
    6,499
    113
    Mage masa 3k withara wenawa thama naha. Unge forum walata gihilla baluwahama godak unge ehemai.

    api waraddak karanam adsense denne naha kiyala hari kiwwanam harine.
    munge mukuth saddakyak nathinisa hithaganna baha. :confused::confused:
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    Mage masa 3k withara wenawa thama naha. Unge forum walata gihilla baluwahama godak unge ehemai.

    api waraddak karanam adsense denne naha kiyala hari kiwwanam harine.
    munge mukuth saddakyak nathinisa hithaganna baha. :confused::confused:

    ube dan views kiyak vithara tyeawda?
     
    Last edited: