Youtube 18+ වීඩියෝ බලමු !

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,309
    1
    16,920
    113
    −273.15°C
    Xu88j2I.jpg

    යූටියුබ් එකේ 18+ වීඩියෝ එකක් බලන්න නම් අපි ලොග් වෙලා ඉන්න මේල් එකේ උපන්දිනය 18ට වඩා වැඩි එකක් වෙන්න ඕන.එහෙම වැඩි එකක් උනේ නැත්නම් වීඩියෝ එක බලන්න වෙන්නේ නෑ.යූටියුබ් එකේ විඩියෝ බලන්න අපි හැමතිස්සෙම ලොග් වෙවී නෑනේ,මේ ක්‍රමයෙන් අපිට 18+ වීඩියෝ ලොග් වෙන්නෙ නැතුවම බලන්න පුලුවන්.

    18+ යනු Porn වත් xxx වත් නොවන බව සලකන්න !
    ඒවා Age Restricted Videos පමණක්ම වේ...
    ඇතැම්හු වැරදියට වටහාගෙන ඇති නිසාවෙන් නැවත යාවත්කාලීන කිරීමට සිදුවුණි.

    Method No.01

    මුලින්ම අපිට බලන්න ඕන කරන 18+ වීඩියෝ එකේ ලින්ක් එක ගන්න.
    Ex:- youtube.com/watch?v=G61FKEE4kYA
    උදාහරණෙට අරන් තියෙන එක 18+ එකක් නෙවෙයි හොඳේ...:lol:
    18+වීඩියෝ ඕන නම් age restricted videos කියලා සර්ච් කරලා බලන්න.

    දැන් කරන්න තියෙන්නෙ මේ විදිහට ලින්ක් එක වෙනස් කරගන්න එකයි.
    youtube.com/v/G61FKEE4kYA

    එච්චරයි,දැන් Enter ඔබන්න.

    Method No.02

    18+ වීඩියෝ ලින්ක් එකේ youtube.com කියන තැනට කලින් මේ වචනය nsfw එකතු කරන්න.
    Ex:- nsfwyoutube.com/watch?v=G61FKEE4kYA

    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    උදාහරනෙට 18+ එකක් දැම්මනම් දෙයක් practically ඉගෙන ගන්ඩ තිබ්බා
    ඒත් ඉතින් දැන් බෑ... :(:P:rofl:

    youtube 18+ නෑ නේද මචන්...ඩබල් එහෙමනෙ තියෙන්නේ :rolleyes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    උදාහරනෙට 18+ එකක් දැම්මනම් දෙයක් practically ඉගෙන ගන්ඩ තිබ්බා
    ඒත් ඉතින් දැන් බෑ... :(:P:rofl:

    youtube 18+ නෑ නේද මචන්...ඩබල් එහෙමනෙ තියෙන්නේ :rolleyes:
    ekane ban:oo:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    උදාහරනෙට 18+ එකක් දැම්මනම් දෙයක් practically ඉගෙන ගන්ඩ තිබ්බා
    ඒත් ඉතින් දැන් බෑ... :(:P:rofl:

    youtube 18+ නෑ නේද මචන්...ඩබල් එහෙමනෙ තියෙන්නේ :rolleyes:

    ow ban matat set wela neha
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    යුටියුබ් එකට 18+ විඩියෝස් දාන්න බෑ. .
    එහෙම දානවනම් ඒවට අද්යාපනික වටිනාකමක් තියෙන්නෙ ඕනා. .
    හැබැයි සමහර ෆිල්ම්ස් වල කොටස් දාන්න පුලුවන් ට්‍රේලර් එකක් විදියට. .
    ඊට වඩා එහා ගිය විඩියෝ එකක් තිබ්බොත් බැන් තමයි. . xxx කොහෙත්ම දාන්න බෑ. .
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,309
    1
    16,920
    113
    −273.15°C
    යුටියුබ් එකට 18+ විඩියෝස් දාන්න බෑ. .
    එහෙම දානවනම් ඒවට අද්යාපනික වටිනාකමක් තියෙන්නෙ ඕනා. .
    හැබැයි සමහර ෆිල්ම්ස් වල කොටස් දාන්න පුලුවන් ට්‍රේලර් එකක් විදියට. .
    ඊට වඩා එහා ගිය විඩියෝ එකක් තිබ්බොත් බැන් තමයි. . xxx කොහෙත්ම දාන්න බෑ. .

    18+ යනු Porn වත් xxx වත් නොවන බව සලකන්න !
    ඒවා Age Restricted Videos පමණක්ම වේ...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    18+ යනු Porn වත් xxx වත් නොවන බව සලකන්න !
    ඒවා Age Restricted Videos පමණක්ම වේ...

    ඔව් බන් ඒකයි මමත් පොඩි පැහැදිලි කිරීමක් කලේ. .
    නැත්තන් නොදන්න කෙනා වැරදියට හිතන්න පුලුවන්. .