යූටියුබ් එකේ 18+ වීඩියෝ එකක් බලන්න නම් අපි ලොග් වෙලා ඉන්න මේල් එකේ උපන්දිනය 18ට වඩා වැඩි එකක් වෙන්න ඕන.එහෙම වැඩි එකක් උනේ නැත්නම් වීඩියෝ එක බලන්න වෙන්නේ නෑ.යූටියුබ් එකේ විඩියෝ බලන්න අපි හැමතිස්සෙම ලොග් වෙවී නෑනේ,මේ ක්‍රමයෙන් අපිට 18+ වීඩියෝ ලොග් වෙන්නෙ නැතුවම බලන්න පුලුවන්.
18+ යනු Porn වත් xxx වත් නොවන බව සලකන්න !
ඒවා Age Restricted Videos පමණක්ම වේ...
ඇතැම්හු වැරදියට වටහාගෙන ඇති නිසාවෙන් නැවත යාවත්කාලීන කිරීමට සිදුවුණි.
Method No.01
මුලින්ම අපිට බලන්න ඕන කරන 18+ වීඩියෝ එකේ ලින්ක් එක ගන්න.
Ex:- youtube.com/watch?v=G61FKEE4kYA
උදාහරණෙට අරන් තියෙන එක 18+ එකක් නෙවෙයි හොඳේ...

18+වීඩියෝ ඕන නම් age restricted videos කියලා සර්ච් කරලා බලන්න.
දැන් කරන්න තියෙන්නෙ මේ විදිහට ලින්ක් එක වෙනස් කරගන්න එකයි.
youtube.com/v/G61FKEE4kYA
එච්චරයි,දැන් Enter ඔබන්න.
Method No.02
18+ වීඩියෝ ලින්ක් එකේ youtube.com කියන තැනට කලින් මේ වචනය nsfw එකතු කරන්න.
Ex:- nsfwyoutube.com/watch?v=G61FKEE4kYA
Last edited:






