youtube account suspend

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    අඩෝ මගේ එකවුන්ට් එකට කෙල වෙලාද ?? දන්න කෙනෙක් උදව්වක් දෙන්න please.

    MmBOPYK.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    youtube channel hadanna kiyaladipu kenage channel ekath suspend karawala neda :dull:

    :yes:kalaguna salakeema.

    kageda ban?

    kisima deyak danna hoda na aye nam

    Muge ban.ammo ow daannanam epa.maha kariyo meke inne.gaanu wage tharaha hithe thiyan idan pali gannawa.:rofl:

    http://www.elakiri.com/forum/member.php?u=132898

    මේක public forum එකක් කියන එක දන්නේ නැද්ද මුන්ට, එන visitors ලාගෙන් ගොඩක් උන් register වත් නැහැ මේකේ අදුරන උන් 90% එළකිරි එකේ thread බලනවා එත් reg වෙලා නැහැ
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    කවුරුහරි මගේ ප්‍රෂන්යට උත්තරයක් දෙනවද ???? මට මේක හදාගන්න විදිහක නැද්ද ??
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මේක public forum එකක් කියන එක දන්නේ නැද්ද මුන්ට, එන visitors ලාගෙන් ගොඩක් උන් register වත් නැහැ මේකේ අදුරන උන් 90% එළකිරි එකේ thread බලනවා එත් reg වෙලා නැහැ

    Thaman waradi deyak youtube eke danne naththan 100 report kalath ban wenne naha. Illegal or copyright content nisa thama ban wenne. Ekata report karana eka adala naha.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    කවුරුහරි මගේ ප්‍රෂන්යට උත්තරයක් දෙනවද ???? මට මේක හදාගන්න විදිහක නැද්ද ??
    Oya karpau waradda mokadda danna. Othana contact karannath link ekak thiyanawane eken contact karala ahanna.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උබේ එකවුන්ට් එක ඉවරයි. දැන් අඩල වැඩක් නෑ

    මුලින් කියපන් උඹ මොනවද දැම්මේ කියල? ලංකාවේ වැල කතා වත් දැම්මද? වෙන එකෙක් වත් ඉගන ගනී පාඩමක්
     

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    Thaman waradi deyak youtube eke danne naththan 100 report kalath ban wenne naha. Illegal or copyright content nisa thama ban wenne. Ekata report karana eka adala naha.

    oka weradi. meka balanna
    https://support.google.com/youtube/answer/2802168?hl=en

    hariyata karanawanam tmangema videos witarayi dana wene. gossip wath danna wenne na. TOS yatathe wiwida hetu matha suspend wenawa. jathiwadi case ekak kiyala report kalat, hateful speech kiyala report kalat kela wenawa.

    xibitz ge eka copyright case netuwa TOS yatathe ban wela tibe. a kiyanne mekeun godak eka report karala tinawa. 2011 channel ekak uge highclass thread eka dala dawas 2n suspend wuna kiyanne aniwa kattiyakage gemak.