YouTube එකට youtube premium කියන ransom fee එක ගෙවපන් ads බලන්න ඕනේ නැති නම් කියලා ඔය කියන්නේ. ඕක testing level එකේ තියන කොට ඕක ගැන tech websites වල ඕක ගැන news එක ගිය. දැන් ඕක general public release කරලා වගේ. Fake accounts හද හද Private Browsing window එකෙන් බලන්න ඉන්නේ මම නම් මට ඔහොම කරන්න ආවොත්. Ad blocker, tracker blocker use කරන්න එක මම නම් නවත්තන්න යන්නෙ නැහැ. ඔය වගේ websites whitelist කරන්න යන්නෙත් නැහැ. කරන්න ඉන්නේ fake accounts and private browsing window.![]()
මේකට මොකද කරගත්තෙ.. Any suggestions?
Reply මම කරන්න ඉන්න එක ඔය reply එකේ
------ Post added on Aug 25, 2023 at 6:26 PM

