youtube ad blocker issue මොකද කරගත්තෙ

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    5e0vOrQ.png

    මේකට මොකද කරගත්තෙ.. Any suggestions?
    YouTube එකට youtube premium කියන ransom fee එක ගෙවපන් ads බලන්න ඕනේ නැති නම් කියලා ඔය කියන්නේ. ඕක testing level එකේ තියන කොට ඕක ගැන tech websites වල ඕක ගැන news එක ගිය. දැන් ඕක general public release කරලා වගේ. Fake accounts හද හද Private Browsing window එකෙන් බලන්න ඉන්නේ මම නම් මට ඔහොම කරන්න ආවොත්. Ad blocker, tracker blocker use කරන්න එක මම නම් නවත්තන්න යන්නෙ නැහැ. ඔය වගේ websites whitelist කරන්න යන්නෙත් නැහැ. කරන්න ඉන්නේ fake accounts and private browsing window.

    Reply මම කරන්න ඉන්න එක ඔය reply එකේ
    ------ Post added on Aug 25, 2023 at 6:26 PM
     
    • Haha
    Reactions: residue

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,729
    113
    Gampaha
    YouTube එකට youtube premium කියන ransom fee එක ගෙවපන් ads බලන්න ඕනේ නැති නම් කියලා ඔය කියන්නේ. ඕක testing level එකේ තියන කොට ඕක ගැන tech websites වල ඕක ගැන news එක ගිය. දැන් ඕක general public release කරලා වගේ. Fake accounts හද හද Private Browsing window එකෙන් බලන්න ඉන්නේ මම නම් මට ඔහොම කරන්න ආවොත්. Ad blocker, tracker blocker use කරන්න එක මම නම් නවත්තන්න යන්නෙ නැහැ. ඔය වගේ websites whitelist කරන්න යන්නෙත් නැහැ. කරන්න ඉන්නේ fake accounts and private browsing window.
    bahane. eka account ekakata videos 3i denne. ita wada thumbnail eka wath penne na

    uba chrome da use krnne?
    na ff
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    bahane. eka account ekakata videos 3i denne. ita wada thumbnail eka wath penne na

    na ff
    එහෙම නම් තව විදියක් තියනවා. Youtube front end use කරන 3rd party websites, apps වලින් පුළුවන්.
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    886
    93
    මේ මගුල අස්සේ ඔෆිස් එකෙන් බ්‍රව්සර් එකේ ප්ලගින් ඔක්කොම ෆොර්ස්ෆුලි රිමොව් කරලා. ප්ලගින් අයෙත් ඉන්ස්ටෝල් කරන්නත් බෑ. ඔෆිස් ලැප් එකේ යුටියුබ් බලන්න එපා වෙනවා දැන් ඇඩ් නිසා.