youtube adsence account not active - plz හෙල්ප් ///
account එකට ගියාම මෙහෙමයි
මන් දැන් මේකට මොකද කරන්නේ plz හෙල්ප්
මම adsence application එක යවලා දැන් සති 2ක් වෙනවා තාම youtube adsence account එක active වෙලා නැ .
account එකට ගියාම මෙහෙමයි
මන් දැන් මේකට මොකද කරන්නේ plz හෙල්ප්

mn nm dakala nh mehema deyak