Youtube Adsense කරන අය එන්න

TS13

Active member
  • Jan 8, 2010
    448
    78
    28
    video monetized wenna dammada? ads yanwa wena kage hari vid up krla ewa un copyrgt claim karala tiboth.ewage salli yanne unta

    bhlvvc.jpg

    oohg1.jpg
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    man nan masekata €350k wage oken hoyanawa :yes:

    මචන් උබ මොනව සම්බන්ද වීඩියෝද දාන්නෙ?

    උබේ චැනල් එකේ දාන්නෙ එක ක්ෂේත්‍රයක් සම්බන්ද වීඩියෝ විතරද? (Ex:- Mobile Phones,Android,Photoshop,Gaming)

    මම මගේ චැනල් එකේ එකක් කියලා නැතුව එක එක එව්ව දාන්නෙ.ඒක අසාර්ථකද?

    ටියුට් ටිකකුත් දාන්නකෝ මම වගේ අයට ඉගෙන ගන්න.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83

    උබේ චැනල් එකේ දාන්නෙ එක ක්ෂේත්‍රයක් සම්බන්ද වීඩියෝ විතරද? (Ex:- Mobile Phones,Android,Photoshop,Gaming)

    මම මගේ චැනල් එකේ එකක් කියලා නැතුව එක එක එව්ව දාන්නෙ.ඒක අසාර්ථකද?

    eka deyak gana hondatamaa danawaa nam eka gana witharakma channel ekak karana eka tikak laabai hama dema danne nathuwa.. habayy loku wenasak naa
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මචන් උබ මොනව සම්බන්ද වීඩියෝද දාන්නෙ?

    උබේ චැනල් එකේ දාන්නෙ එක ක්ෂේත්‍රයක් සම්බන්ද වීඩියෝ විතරද? (Ex:- Mobile Phones,Android,Photoshop,Gaming)

    මම මගේ චැනල් එකේ එකක් කියලා නැතුව එක එක එව්ව දාන්නෙ.ඒක අසාර්ථකද?

    ටියුට් ටිකකුත් දාන්නකෝ මම වගේ අයට ඉගෙන ගන්න.

    ehema kiyala na bn eka eka ewa danne maath :P
    eka video ekakin witharai earnings enne :rofl:
    https://www.youtube.com/channel/UCKo9jKgDiT24HeeFFQ6LtSA
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    ehema kiyala na bn eka eka ewa danne maath :P
    eka video ekakin witharai earnings enne :rofl:
    https://www.youtube.com/channel/UCKo9jKgDiT24HeeFFQ6LtSA

    මේකද මචන් වීඩියෝ එක.
    https://www.youtube.com/watch?v=RjNUWrLDsN8

    උබ කරේ ලිරික්ස් ටික දාපු එක විතරද?
    Cpyright සීන් ආවෙ නැද්ද?

    උබේ ලක් එක බන්.උබට මාසෙකට LKR කීයක් විතර හම්බෙනවද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    eka deyak gana hondatamaa danawaa nam eka gana witharakma channel ekak karana eka tikak laabai hama dema danne nathuwa.. habayy loku wenasak naa

    එක දෙයක් ගැන විතරක් දාන්න දැනුමක් නෑනෙ බන් :(
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,573
    3,988
    113
    Lanka
    ehema na ban, copyrighted ewage monetize enable karanna ba :no::no::no:

    eka tama bn maath kiyane. Ewa apita monetize karana ba.unge netwrk eken ads yanawa ewage sallith unta yane.. Mam ehema copyrght claim apu netwrk ekkama katha karala oka hariyata aha gatta.hema ekema na.samahara ewage witharai..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    eka tama bn maath kiyane. Ewa apita monetize karana ba.unge netwrk eken ads yanawa ewage sallith unta yane.. Mam ehema copyrght claim apu netwrk ekkama katha karala oka hariyata aha gatta.hema ekema na.samahara ewage witharai..
    claim karalata passe monetize karanna puluwan :rolleyes:
    copyright owner report kaloth witharai video eka delete wenne :dull:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මේකද මචන් වීඩියෝ එක.
    https://www.youtube.com/watch?v=RjNUWrLDsN8

    උබ කරේ ලිරික්ස් ටික දාපු එක විතරද?
    Cpyright සීන් ආවෙ නැද්ද?

    උබේ ලක් එක බන්.උබට මාසෙකට LKR කීයක් විතර හම්බෙනවද?

    lkr 60k withara :oo:
    audio ain karala thiyenne :dull:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,573
    3,988
    113
    Lanka
    lkr 60k withara :oo:
    audio ain karala thiyenne :dull:

    echara enawanam hodaine eka video kakin :)
    ehenam ube rpm eka hoda athi :)
    60 enna dawasata 15USD wage wath enna epai. rpm eka 2usd nam dawasata 7000views wage monetize wenawanam athi. ehenam month ekata 60k hoyanna puluwan.
    :rofl::P