Youtube Adsense කරන අය එන්න

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මම පටන් අරන් දැන් අවුරුදු ගානක්. මේ මාසේ $2140යි. ශුවර් නැත්තම් pm එකක් එවන්න මම මගේ බැංකු පොතේයි චෙක් වලයි මම කන කෑම වලයි රීපු බෙටි වලයි ෆොටෝ එවන්නම්
    මේක නම් පට්ට මචන් රීපු බෙටි වල ෆොටෝ එපා කරන හැටි කියල දීපන්කො අපි ඔක්කොටම :dull::D:eek:;):rolleyes:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    mama account aka haduwa us daala, chanel akakuth haduwa, adsense account akak aniwaryen onada mekata?

    1kama account ake channels godak hadana akada ,nathtao anith channels walata thawa aluth akak open karana akada hoda?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    mama account aka haduwa us daala, chanel akakuth haduwa, adsense account akak aniwaryen onada mekata?

    1kama account ake channels godak hadana akada ,nathtao anith channels walata thawa aluth akak open karana akada hoda?
    Eka Youtube channel ekak develop karaganna. Subscribers la 1000 ta wada innawanam account eka ban wenna thiyena chance eka adui.
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    මේකේ ඔක්කොම ටිකක් හරි subject එක දන්නවනේ.

    Total beginner කෙනෙකුට මුල ඉඳන් දැනගන්න ක්‍රමයක් නැද්ද.