Youtube Adsense ගැන පොඩි දෙයක් දැන ගන්න...
මචන්ලා මේකයි සීන් එක... මම Youtube එකට විඩියෝ එකක් හදලා දැම්මා audio එකට ගත්තේ Ed sheeran - perfect විඩියෝ එක හැදුවේ මම... හැබැයි අප් කරාට පස්සේ කොපි රයිට්ස් ඇල්ලුවා audio එකට මේකට කරන්න දෙයක් නැද්ද? ඔනි තරම් විඩියොස් තියෙනවා එහෙම audio දාපු එවා? ඒවා දාන්නේ කොහොමද? දන්න කෙනෙක් පොඩ්ඩක් කියලා දෙන්නකෝ සීන් එක...