මුල් AdSense ගිණුමට ම දෙවෙනි YouTube එකත් link කරන්න පුළුවන්.දන්න කෙනෙක් ඉන්නවනම් මේකට උත්තරයක් දෙන්න
මේකයි ,
මට Youtube එකයි adsense එකයි තියෙනවා..
මට තවත් වෙන email එකකින් හදපු youtube එකකුත් තියෙනවා..මේකේ adsense ඉල්ලලා නැ..
ඉතින් මට මට දැනගන්න ඕනේ...දෙවැනි youtube එක..අර මගේ මුල් adsense එකටම ලින්ක් කරන්න පුලුවන්ද කියලා..
youtube account දෙකම email දෙකකින් නිසා adsense එකට ගැටළුවක් වෙන එකක් නැද්ද...


![]()
3000+ views වලට $1.56ක් කියන්නෙ 1000ට $0.50 ක් වගේ නෙ බන්
$100ක් සෙට් වෙන්න වීව්ස් ලක්ෂ ගානක් ඕන නෙ බන්
මේ වේගෙටම වීව්ස් ආවොත්, $100 හැදෙන්න මාස 2ක් යන්වා නෙ බන්![]()
දවස් දෙක තුනකින් බැංකු ගිණුමට වැටෙනවා.machan adsense waling ape bank ekata salli ewwa kiyala mail eka awam passe kochchara dawas yanawada bankuwata salli enna

දන්න කෙනෙක් ඉන්නවනම් මේකට උත්තරයක් දෙන්න
මේකයි ,
මට Youtube එකයි adsense එකයි තියෙනවා..
මට තවත් වෙන email එකකින් හදපු youtube එකකුත් තියෙනවා..මේකේ adsense ඉල්ලලා නැ..
ඉතින් මට මට දැනගන්න ඕනේ...දෙවැනි youtube එක..අර මගේ මුල් adsense එකටම ලින්ක් කරන්න පුලුවන්ද කියලා..
youtube account දෙකම email දෙකකින් නිසා adsense එකට ගැටළුවක් වෙන එකක් නැද්ද...

මුල් AdSense ගිණුමට ම දෙවෙනි YouTube එකත් link කරන්න පුළුවන්.
AdSense එකට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.![]()
ehema kisi awulak nah adsense ehekata onima Yt account ganak add karanna puluwan![]()

අප්‍රේල් 1 , 2 earning හොදටම අඩුවෙලා ...උබලගේත් මෙහෙම අඩු වෙලාද ..ඒ මොකද බන්
අප්‍රේල් 1 , 2 earning හොදටම අඩුවෙලා ...උබලගේත් මෙහෙම අඩු වෙලාද ..ඒ මොකද බන්

https://productforums.google.com/forum/?utm_medium=email&utm_source=first_post_notification_action#!msg/youtube/09dw40n0iwY/ML-1MhCCCwAJ

එදා දවසෙ විනිමය අනුපාතය අනුව තමා ලැබෙන්නේ.mcn
ubala adsense eken bank ekata salli eddi eda dawase bank eka buying rate ekata mada $ maru wela account ekta salli enne \=
eg- 100$ nam buying rate eka 149k nam
100*149 14,900kma labenewada
nathnam itawada adungank da labenne , bank charges mona hari gannawada mage com 148 gane aran aran thiyenne
danaganima p[inisa bump



එදා දවසෙ විනිමය අනුපාතය අනුව තමා ලැබෙන්නේ.
බැංකුවෙන් ගාණකුත් කපාගන්නවා.
උදාහරණයක් විදිහට Commercial බැංකුවෙන් නම් රු. 250ක් කපාගන්නවා.![]()
guys , me thiyenne , mage channel 1 monetizing enable karala thiyenne, eth ads watenne na ban , mokakda karanne mekata
bro channel eke meke danna epa uba meke waliyk dagathha dawasata owa waling thama pitawenne
kellsupun ,ctooi ge post balan kola $ lakuna video eke pennana wanm ube warddak neme youtube eke awulk hugak ayta ehemai
Machan mata podi aulak wela me mase thamai mage 100$ Compleate une habai mama dipu bank account eke pass book eka nathi wela card ekath Expire mata mathaka widiyata mekata mokadda karanna puluwan aluthen e parana account ekata pass book ekak ganna puluwand anathnam account no eka cheange karann apuluwanda adsense accont eken nathnam eka awlak nadda check eka ona bank ekakin maru karanna puluwanda please help