Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    uththarayak diyallakooooo:angry::angry::angry::angry::angry::angry:

    සමහර ඒවා පුලුවන්.. ඔඩියෝ අරන් ෆොටෝස් දාලා විඩියෝ එකක් විදියට දාන්න පුලුවන්..
    විඩියෝ වල ෆ්‍රේම් රේට්, සයිස් වෙනස් කරලා දාන්න පුලුවන්..
    හැබැයි ඕක හරියන්නේ සමහර ඒවා වලට විතරයි..
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    සමහර ඒවා පුලුවන්.. ඔඩියෝ අරන් ෆොටෝස් දාලා විඩියෝ එකක් විදියට දාන්න පුලුවන්..
    විඩියෝ වල ෆ්‍රේම් රේට්, සයිස් වෙනස් කරලා දාන්න පුලුවන්..
    හැබැයි ඕක හරියන්නේ සමහර ඒවා වලට විතරයි..

    hari machan, mama baluwe thiyana videos wala extreme dewal tika aragena wena wena ewa hadanna,,, eth wade hariyanne ne wage ne:no::no::no:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    11.gif
    2nd mama :P

    ඇයි යකෝ අවතාරේ මාරු කරේ? :no: :no: :dull: :dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    hari machan, mama baluwe thiyana videos wala extreme dewal tika aragena wena wena ewa hadanna,,, eth wade hariyanne ne wage ne:no::no::no:

    ප්‍රසිද්ද චැනල් වල, ටීවී වල, සින්දු වල ඒවා ගන්නේ නැතුව දාලා බලන්න හරියයි.. :yes:
     

    Chami_APPS

    Member
    Dec 12, 2015
    127
    13
    0
    mchn mama meka haduwe december 11 ai mehema watila thiyenne ads pennanawa $0.02 earn karalath thiyenawa. Paid content wala enable wela naththe
     

    Attachments

    • ice_screenshot_20151214-205757.png
      ice_screenshot_20151214-205757.png
      19.5 KB · Views: 95
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    @Xibitz mokada bn ekata reason eka.....

    අපෙත් ඔහොම තමයි තියෙන්නේ.. monetize enable වුනානම් අවුලක් නෑ ඇඩ්සෙන්ස් එකට ගානට $ වැටෙයි :yes:
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    mchn mama meka haduwe december 11 ai mehema watila thiyenne ads pennanawa $0.02 earn karalath thiyenawa. Paid content wala enable wela naththe

    අයි ඕකේ කියලම තියෙන්නේ ඕක active වෙන්න නම්, "Your channel must have at least 1,000 subscriber to offer paid content." කියල.
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මට විනාඩි 15 ට වඩා වැඩි වීඩියෝ දාන්න බැනේ

    2l96103.jpg


    මෙන්න මෙහෙම වැටිලා තියනවා

    මේක හද ගන්න පුලුවන්ද?
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    මට විනාඩි 15 ට වඩා වැඩි වීඩියෝ දාන්න බැනේ

    2l96103.jpg


    මෙන්න මෙහෙම වැටිලා තියනවා

    මේක හද ගන්න පුලුවන්ද?

    කොළ පාටින් කියන්නේ 15 ට වඩා වීඩියෝ දාන්න පුළුවන් කියලනේ බන්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොකද බන් මේ වෙලා තියෙන්නේ ..මේක ආයිත් හදාගන්න බැරි වෙයිද

    6gojQlg.jpg

    ස්ට්‍රික් කීයක් ආවද?
    මන් කිව්වනේ බන් චැනල් එක ගුඩ් ස්ටැන්ඩින් තියගන්න කියලා..
    තර්ඩ් පාටි අල්ලපු ගමන් ඒවා ඩිලිට් කරන්න කියලත් කිව්වා..
    තමන්ගේ නොවන විඩියෝස් වලට කේස් දාන්න එපා කියලත් කිව්වා..
    නඩ් ඒවා හරි පොඩි එවුන්ගේ සීන් මුකුත් දැම්මද?

    මොකද වුනේ කියලා ඊමේල් එකක් එවලා ඇති ඒක දාන්න බලන්න..
    :dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මට විනාඩි 15 ට වඩා වැඩි වීඩියෝ දාන්න බැනේ

    2l96103.jpg


    මෙන්න මෙහෙම වැටිලා තියනවා

    මේක හද ගන්න පුලුවන්ද?

    පුලුවන් කියලා තියෙන්නේ බන් :)