thawa videos danna![]()
videos daanna ona machan. eka hera wena mukuth karanna dewal thiyenawada? mage videos 10 n 2 kata witharai 1000+ views thiyenne. e deken thamai $5 awilla thiyenne. normally honda income ekakata views keeyak withara onada? views gaana wedi kara ganna umbala use karana methods monawada?

subcribers la wadi wunoth views ei
hoda wadagath video nam views enawa mchn![]()
4K විතර Subcribe වෙච්ච Monetization Enable කරපු Youtube Channel එකක් තියෙනවා බන්. එකට දාන්න Copyright නැති Videos කොහොමද හොයාගන්නේ ?

videos daanna ona machan. eka hera wena mukuth karanna dewal thiyenawada? mage videos 10 n 2 kata witharai 1000+ views thiyenne. e deken thamai $5 awilla thiyenne. normally honda income ekakata views keeyak withara onada? views gaana wedi kara ganna umbala use karana methods monawada?
මචන්ලා, එකට adsense රෙගිස්ටෙර් වෙන්න වෙබ්සයිට් එකක් අහනවානේ, මට එකක් නැ. Youtube විඩියෝ විතරයි තියෙන්නේ, පොඩ්ඩක් කියලා දිපල්ලකෝ මොකද කරන්නේ කියලා.

https://www.youtube.com/account_monetization
youtube log wela oya link akata yanna..othanin adsense akata association karanna...![]()
mahcan mama hitanne mokak hari awlak thueynawa youtube eke, "function is not available at the moment" kiyala ekanawa
machan man gawa danatamath youtube ekak thiyenawa mata eke oya settings wenaskaragena salli gannna bariwewida
machan man gawa danatamath youtube ekak thiyenawa mata eke oya settings wenaskaragena salli gannna bariwewida
. uba kiyanne tutorials gana neda? autodesk softwares walata copyright case enawada bnBlog එකක් හදල. අපි upload කරන video එක ගැන විස්තරයක් එක්ක දැම්ම නම් හරි. මේ වැඩේ ගොඩක් වෙලවට හරි යන්නේ study video වලට.
මේකෙන් idea එකක් ගන්න.
http://diy-buddy.blogspot.com/
මේ thread එක දැකල තමා මාත් youtube video ටිකක් හදල දැම්මේ. තවම නම් views නැහැ. තව හොද video ටිකක් හදල දන්නා ඕනි.
Learning video හදන හැටි දැනගන්න ඕනි නම් කියන්න මම දන්නා ඔක්කොම කියල දෙන්නම්.
අපිම හදන video දාන්න පුළුවන්නම් copyright case එන්නෙත් නැහැ.
ජයවේවා
uba kiyanne tutorials gana neda? autodesk softwares walata copyright case enawada bn
Blog එකක් හදල. අපි upload කරන video එක ගැන විස්තරයක් එක්ක දැම්ම නම් හරි. මේ වැඩේ ගොඩක් වෙලවට හරි යන්නේ study video වලට.
මේකෙන් idea එකක් ගන්න.
http://diy-buddy.blogspot.com/
මේ thread එක දැකල තමා මාත් youtube video ටිකක් හදල දැම්මේ. තවම නම් views නැහැ. තව හොද video ටිකක් හදල දන්නා ඕනි.
Learning video හදන හැටි දැනගන්න ඕනි නම් කියන්න මම දන්නා ඔක්කොම කියල දෙන්නම්.
අපිම හදන video දාන්න පුළුවන්නම් copyright case එන්නෙත් නැහැ.
ජයවේවා
ethakota blog ekatath ads enwadasongs danna baridaethakota blog ekatath ads enwada