Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

Dec 18, 2015
46
5
0
Blog එකක් හදල. අපි upload කරන video එක ගැන විස්තරයක් එක්ක දැම්ම නම් හරි. මේ වැඩේ ගොඩක් වෙලවට හරි යන්නේ study video වලට.
මේකෙන් idea එකක් ගන්න.
http://diy-buddy.blogspot.com/
මේ thread එක දැකල තමා මාත් youtube video ටිකක් හදල දැම්මේ. තවම නම් views නැහැ. තව හොද video ටිකක් හදල දන්නා ඕනි.
Learning video හදන හැටි දැනගන්න ඕනි නම් කියන්න මම දන්නා ඔක්කොම කියල දෙන්නම්.
අපිම හදන video දාන්න පුළුවන්නම් copyright case එන්නෙත් නැහැ :dull:.
ජයවේවා

ela ela maka hodai kattiya karanna...
 
nuwperera

Member
Sep 29, 2015
31
1
0
parana youtube setting wenskaraganna puluwanda

machanla man gawa thiyenawa youtube ekak mata eka me setting wenskarala salli ganna puluwan wena widiyata hadaganna puluwanda kiyapallako
 
nuwperera

Member
Sep 29, 2015
31
1
0
1. පලමුව ඔබට google mail (gmail.com) ගිනුමක් අවශ්යයි.

2. ඒ සදහා google mail වෙත ගොස් ගිනුමක් විවුර්තකර ගන්න.

3. youtube.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

4. ඔබගේ ගිනුමට ඇතුලු වන්න.

5. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.

6. google mail ගිනුම verify කර නැත්නම් දුරකතන අන්කය ලබාදී, කෙටි පනිවිඩයක් මගින් ලැබෙන pin code යොදා google mail ගිනුම verify කරගන්න.

7. ඉන්පසු ඔබගේ youtube ගිනුම වෙත පිවිසේවි.. එහි ඔබගේ Channel වෙත පිවිසෙන්න.

8. ස්ත්‍රී, පුරුශ බාවය සහ උපන්දිනය ලබාදෙන්න.

9. Video Manager වෙත යන්න.

10. Channel වෙත පිවිස youtube ගිනුම තහවුරු කර ගැනීමට, දුරකතන අන්කය ලබාදී pin code ලබාගන්න. pin code ලබාදී ගිනුම තහවුරු කරගන්න.

11. Advanced වෙත ගොස් Country එක United States ලෙස වෙනස් කර save කරන්න.

12. Upload වෙත පිවිස වීඩියෝවක් Upload කරන්න.

13. Upload කල විඩියෝවේ $ සලකුන නොපෙනේවී.

14. Channel වෙත ගොස් Monetization Enable කරන්න.

15. ඔබ Upload කල විඩියෝවත් Monetize කරගන්න.

16. දැන් ඔබට විඩියෝව ඉදිරියේ $ සලකුන පෙනේවී. කැමති ලෙස ads යොදන්න.

17. Video Manager තුල ඇති Videos තුල ඔබ Upload කල සියලුම Videos ඇත.

18. Analytics මගින් ඔබගේ ගිනුමේ සියලුම විස්තර බලාගත හැක.

19. Estimate Earnings තුලින් ඔබ දැනට උපයා ඇති මුදල් බලාගත හැක. උපයා ඇති සියලුම මුදල් මාසයේ මුල් දින 10 ඇතුලත ඔබගේ Adsense ගිනුමට බැරවේ.

20. Adsense.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

21. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.

22. View Payments වෙත යන්න. ඔබගේ නම සහ ලිපිනයත්, මුදල් ලබාගැනීමට බැන්කු ගිනුමත් ලබාදෙන්න.
ඔබ උපයා ඇති මුදල $100ට වැඩිනම් හැම මසකම 21 වන දින ඔබගේ බැන්කු ගිනුමට මුදල් බැර කරයි. 25වන දිනට පෙර ඔබගේ බැන්කු ගිනුමට මුදල් ලැබේ.

23. ඔබට මුදල් ලබාගැනීමට නම් ඔබගේ ලිපිනය Verify කරගත යුතු වේ. ගිනුමේ ශේශය $100 වුන පසු ඔබගේ ලිපිනයට pin code දැමු ලියුමක් එවයි. එය දින 14ක කාලයක් ඇතුලත ලැබේ.
එහි ඇති pin code යොදා ලිපිනය verify කරගන්න. ඉන්පසු ඔබට කිරීමට කිසිදු දෙයක් නැත. $100ට වැඩි ආදායමක් ඇත්නම් එය මාස් පතා ඔබගේ බැන්කු ගිනුමට ලැබේ. සෑම විටම ඔබගේ ගිනුම Good Standing මට්ටමේ තබාගැනීමට උත්සහ ගන්න. ඔබට ජය!

machan man gawa danatamath youtube ekak thiyenawa hadapu eke videos 10 witara dala thiyennne
mata dan puluwanda salli hambawena widiyata eka change karannna

steps dannako mewage ekatath
 
nuwperera

Member
Sep 29, 2015
31
1
0
Adsense

machan man kohoma hari hadagatta mage youtube eka
dan eke $ mark eka wennanawa video eka essara
mata prashan 2 thiyenawa
1. man kalin dapu video wala views walata mata dan salli hambawennne naddda

2. man Adsense walata log unama eke create karanakota ahanawa Your website URL ekak mata web site ekak nane machan ekata moko karannne
 
Attachments

  • Adsense.jpg
    Adsense.jpg
    66.9 KB · Views: 65
Dec 18, 2015
46
5
0
machan man kohoma hari hadagatta mage youtube eka
dan eke $ mark eka wennanawa video eka essara
mata prashan 2 thiyenawa
1. man kalin dapu video wala views walata mata dan salli hambawennne naddda

2. man Adsense walata log unama eke create karanakota ahanawa Your website URL ekak mata web site ekak nane machan ekata moko karannne

1.kalin awata hamba wenne na..

2.https://www.youtube.com/account_monetization
youtube akata log wela oya link akata yanna..athanin..association karann adsense akata.;);)
 
Extra One

Well-known member
  • Jan 12, 2012
    3,448
    1,143
    113
    machan man kohoma hari hadagatta mage youtube eka
    dan eke $ mark eka wennanawa video eka essara
    mata prashan 2 thiyenawa
    1. man kalin dapu video wala views walata mata dan salli hambawennne naddda

    2. man Adsense walata log unama eke create karanakota ahanawa Your website URL ekak mata web site ekak nane machan ekata moko karannne

    kalin video views walata labenne naha. Advertisment penna gaththama ewata thama pay karanne
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    uba kiyanne tutorials gana neda? autodesk softwares walata copyright case enawada bn

    samahara ewata case 1k thiyenawa samahara games walata unath :sorry: autodesk ekata case 1k athi mama autocad igena gaththa ewa monitize karala tibbe naa wage mathaka dan thathwe wenas da danne naa
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,448
    1,143
    113
    youtube videos danna kalin hoda name ekakin youtube channel ekak hadagena damma nam seo walata lesi
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ඊයේ බැංකුවට ආව රුපියල් ලක්ෂ 3ක්
    මාස 4.5ක සල්ලි

    කරපු විදිහ කියන්න බැහැ මොකද මගේ පෝස්ට් අඩු නිසා, රෙප් රතු නිසා කවුරුවත් පිළිගන්නේ නැහැ. ටයිප් කරන මහන්සිය අපරාදේ

    uba ban una bn nathnam ahaganna tibba :(:(:lol:
    Ane apahu account ekak hadan awith kiyala deepanko. :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මගේ චැනල් එකේ විඩියෝස් අරන් වෙන චැනල්ස් වලට දාන්න එපා. .මම ඒ ගැන අවදානෙන් ඉන්නේ. .
    ඕන්න දැම්ම කිව්වා පස්සේ එකවුන්ට් එක බැන් වුනා කියලා නහයෙන් අඩන්න එපා බැන් වෙච්ච එකවුන්ට් එකක් ගොඩදාන්න මට බෑ. .
    තමන්ට දෙයක් කියලාදුන්න කෙනාටම බඩේ පාර ගහන එක කොච්චර සක්කිලි වැඩක්ද කියලා හිතලා බලන්න. .
    කිරියේ එකෙක් නිසා මට ස්ට්‍රික් එකක් තියෙනවා මාස 6ක.. පෙබරවාරි වෙනකන් ඒක තියෙනවා. .
     
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: