Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මචන්ලා, මගේ විඩියෝ වලට සමහර දවස් වලට පේමන්ට් එනවා සමහර දවස් වලට නෑ. එත් එකම වීව් ගානක් තියෙන්නේ.මම මේ දාහස් ගානක් වීව්ස් නෙමේ කියන්නෙ හොදේ 50 විතර.හේතුව කියන්න පුලුවන්ද දන්න කෙනෙක්.

meh dwas wala awulakda kohed abn epa wenwa hariyata income ekka nah :no:
 
lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    වැඩේ සාර්ටකයි පුටේ.... ඇඩ් දාපල්ල.. වැදගත් වීඩියෝ අප් කරපියව්. ලංකාවෙන් නැතුව මෙන්න මේ Browser එකෙන් Youtube ගිහින් උබලගෙ විඩියෝවල ඇඩ් කිලික් කරපල්ල... මේක proxy browser එකක්. තියෙන කුලප්පුවට වැඩිය කිලික් කරන්න යන්නෙපා තොපේ ඇඩ් බැන්ග් වෙයි....... ජය වේවා...
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    වැඩේ සාර්ටකයි පුටේ.... ඇඩ් දාපල්ල.. වැදගත් වීඩියෝ අප් කරපියව්. ලංකාවෙන් නැතුව මෙන්න මේ Browser එකෙන් Youtube ගිහින් උබලගෙ විඩියෝවල ඇඩ් කිලික් කරපල්ල... මේක proxy browser එකක්. තියෙන කුලප්පුවට වැඩිය කිලික් කරන්න යන්නෙපා තොපේ ඇඩ් බැන්ග් වෙයි....... ජය වේවා...
    :confused::confused::confused:
     
    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    වැඩේ සාර්ටකයි පුටේ.... ඇඩ් දාපල්ල.. වැදගත් වීඩියෝ අප් කරපියව්. ලංකාවෙන් නැතුව මෙන්න මේ Browser එකෙන් Youtube ගිහින් උබලගෙ විඩියෝවල ඇඩ් කිලික් කරපල්ල... මේක proxy browser එකක්. තියෙන කුලප්පුවට වැඩිය කිලික් කරන්න යන්නෙපා තොපේ ඇඩ් බැන්ග් වෙයි....... ජය වේවා...[/QUOTE

    apima hadapu video da up karanna ona?nathnam wena aya already dala thiyena ewa unath kamak nadda.musical video wage ewa
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    වැඩේ සාර්ටකයි පුටේ.... ඇඩ් දාපල්ල.. වැදගත් වීඩියෝ අප් කරපියව්. ලංකාවෙන් නැතුව මෙන්න මේ Browser එකෙන් Youtube ගිහින් උබලගෙ විඩියෝවල ඇඩ් කිලික් කරපල්ල... මේක proxy browser එකක්. තියෙන කුලප්පුවට වැඩිය කිලික් කරන්න යන්නෙපා තොපේ ඇඩ් බැන්ග් වෙයි....... ජය වේවා...

    තොට කිව්ව කියල හිතාගනින් වේස පරය:angry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    earnings usd 134 tiyenawa eka dan cheque magin ganne kohomada

    මන් ත්‍රේඩ් එකේ ඔයගැන කියලා ඇති මුල පොඩ්ඩක් බලන්න. .
    දැන් චෙක් ඕනේ නෑ කෙලින්ම බැන්කු ගිනුමටම සල්ලි ගෙන්න ගත්තැකි. .
    හැම මාසෙම 21 හෝ 22 ඇඩ්සෙන්ස් එකෙන් සල්ලි බැන්ක් එකට එවනව. .
    එවපු දවසෙම හෝ ඊට පහුවෙනිදට ගිනුමට සල්ලි වැටෙනවා. .
     
    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    machan api blog ekakatat adsense gannawa nam apit youtube apply karapu ekenma gattakida nathnam ekata wenama apply karanna onada
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    mage copyright ishues 2k tiyanawa.ath ohoma youtube ekin video eka remove karanawa kiyala watila nam nane??
    Yellow claw - shotgun,owl city - fireflies oya song 2 nisa $ Mark akata kathirayak watila tiyanawa..
    A video 2 remove karaida ? sinduwa vitharai awla video eka.
    :-(

    channel link - https://m.youtube.com/channel/UCawUVayr1g_QvizghLckbOQ?

    video valata tags dapan hodata hoyala description dahan ,thava title eka hodata dahan netiva views enne naha