Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Guess they don't click on ads, There was my site in description and i got like 7usd as donations too :) Not bad for 5 days i guess ;)

    wt r ur videos about?:confused:

    manokaya gana videos da?:dull:

    menna mage all time:dull::dull::dull:
    aqCKqTY.jpg
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මගේ videos දැනට 5යි තියෙන්නනේ. views 80යි. ඇඩ්සෙන්ස් ඉල්ලුවා. මම දාපු වීඩියෝස් වල ඇඩ් පෙන්නුවෙත් නෑ බන් ? එකක විතරයි පෙන්නුවේ.
    dollar mark eka check karapan .. dollar mark eka neththam uba ee video wlata ads active karala neh.. e

    Mayan, mage videos 4i tiyenne. subscribers la naha. mama adsense illuwa. mata labei da ban ? a videos 4 ta views 65i tiyenne. :D mama meka hadala sathiyai.
    lebenawa

    Google Analytics property tracking ID

    me mokakda bro illanne??
    image ekak danna .. mam danne neh . danna kenek kiyawi.. :yes:
     
    • Like
    Reactions: ElakiriPora1111

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    danna kenek kiyapan Adult Contents monetize karanna puluwanda? nattam tiyena ewatat kelaweida? ;) (XXX nemei. Educational videos.)
     
    Sep 4, 2015
    3,212
    269
    0
    dollar mark eka check karapan .. dollar mark eka neththam uba ee video wlata ads active karala neh.. e


    lebenawa


    image ekak danna .. mam danne neh . danna kenek kiyawi.. :yes:

    :yes: තෑන්ක්ස් බ්‍රෝ. උබට ජයෙන් ජය. සිතන පතන දේ ඒ ආකාරයෙන්ම සාර්ථක වෙන්න.
     
    • Like
    Reactions: allrights

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    මමත් එකක් හැදුවා උබට ගොඩාක් පින්... මම ඇඩ් කරපු videoඑක මමම record කරපු එකක්. මට දැනගන්න ඕන මචන් දැන් වෙන කවු රු හරි මගේ ඒ vid එක down කරල ඌම ආයෙමත් youtube up කලොත් youtube එකෙන් ඒ බව මට දන්නනවද... නැත්නම් මම මගේ vid upload කරනකොට ඒ vid මගේ කියල කියන්න ක්‍රමවේදයක් තියනවද...