Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    mage views 6000 ganak thiyenwa , doller mark kola paata wela thiyenwa , ath sathayaka wath account akata awith ne, ai a ??????????????
    :no::dull::oo::baffled::angry::P:rofl::rolleyes::angry:
    දැන් මුලු channel එකට ම views 10000ක් සම්පූර්ණ වෙලා තියෙන්න ඕනා. :yes:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    USA උන් තමා ගොඩාක්ම වීඩියෝ බලලා තියෙන්නේ !!
    මේකයි බන් අවුරුදු 2 පරණ උනාට ගිය දෙසැම්බර් වල ඉදලා තමා වීඩියෝ HIT
    වෙන්න පටන් ගත්තේ ටික ටික :baffled::baffled:

    11.gif

    ela ela good luck digatama adan palayan
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න පුලුවන්ද ..කොහොමද adsense account එකකට වෙන email එකකින් හදපු youtube account එකක් add කරන විදිය ....
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න පුලුවන්ද ..කොහොමද adsense account එකකට වෙන email එකකින් හදපු youtube account එකක් add කරන විදිය ....

    echchara deyak nha bn meke kiyana widiyatama youtube eketa log wela mnz enable karanna kiyala thiya step eka karan ethanadi ahanawa youtube email ekanma ads ac eka
    hadanwada nathnama wena adsense ac ekak thiyanwada kiyala me option eka thoragana ethota ube ads ekata log wenna dei
     
    jayayaso4

    Member
    Nov 16, 2015
    48
    4
    0
    hnn

    ahema link karanna ba ban athana ahema thibunata
     
    jayayaso4

    Member
    Nov 16, 2015
    48
    4
    0
    hmm

    දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න පුලුවන්ද ..කොහොමද adsense account එකකට වෙන email එකකින් හදපු youtube account එකක් add කරන විදිය ....
    thiyena adsense akrn log wela settings wala Accsessand athor user managment walta gihina youtube aka hadapu mail akata invite karnna. a email akata log wela apu mail aken adsense account akakata log wenna puluwan, ake adsense fill karala apply karanna yanna apa ake user managment walata gihin Administrator oyage tiyena adsense email aka tik karanna, mama karala na karanne nam mehema kiyala nam dakala tiyenawa