Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

Darshanajyy

Junior member
  • Mar 26, 2011
    179
    14
    18
    දැනට මගේ චනල් ඵකට දිනකට විව්ස් 1000 ක් විතර ඵනවා ඵ්ත් උන් ගෙන් 99% ක් ම ඉන්දියන්
    මම තාම ඇඩ්නේස් වලට ඇප්පලයි කරල නෑ
    ඉන්දියන් විව්ස් 100 කට කීයක් විතර ගෙවනවද?
    යූ ඵස් ඵ් විව්ස් වැඩිකරගන්නේ කොහොමද?
     
    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    දැනට මගේ චනල් ඵකට දිනකට විව්ස් 1000 ක් විතර ඵනවා ඵ්ත් උන් ගෙන් 99% ක් ම ඉන්දියන්
    මම තාම ඇඩ්නේස් වලට ඇප්පලයි කරල නෑ
    ඉන්දියන් විව්ස් 100 කට කීයක් විතර ගෙවනවද?
    යූ ඵස් ඵ් විව්ස් වැඩිකරගන්නේ කොහොමද?
    indian views 100ට හරියටම $0.01ක් වගේ කියන්න බැහැ
    ලොතරැයි 10ක් ගත්තොත් හරියටම කියක් ඇදෙයිද කියන්න බැහැ වගේ තමා :dull:
    USA views වැඩි වෙන්න නම් උන්ට වැදගත් ඒවා දාපන් :rolleyes:
     
    Darshanajyy

    Junior member
  • Mar 26, 2011
    179
    14
    18
    indian views 100ට හරියටම $0.01ක් වගේ කියන්න බැහැ
    ලොතරැයි 10ක් ගත්තොත් හරියටම කියක් ඇදෙයිද කියන්න බැහැ වගේ තමා :dull:
    USA views වැඩි වෙන්න නම් උන්ට වැදගත් ඒවා දාපන් :rolleyes:

    Mama rank karala thiyenne usa target keyword eath enne indian karayo hethuva mokakda
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    එකම ඇඩ්සෙන්සෙ එකවුන්ට එකෙන් යූ ටියුබ් චැනල් කීපයක් හදන්න පුලුවන්ද?

    ඒ චැනල් කීපයේ ආදායම වෙන වෙනම ගනන් කරන්න පුලුවන්ද?

    කීප දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් Hand Crafts, අනිත් එක්කෙනා Cooking අනිත් එක්කෙනා Tourism & Photography කරන්නේ. ඉතින් වෙන වෙනම චැනල් ඕනෙ. ආදායම බෙදල දෙන්නත් ඕනෙ
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    puluwan
     
    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    එකම ඇඩ්සෙන්සෙ එකවුන්ට එකෙන් යූ ටියුබ් චැනල් කීපයක් හදන්න පුලුවන්ද?

    ඒ චැනල් කීපයේ ආදායම වෙන වෙනම ගනන් කරන්න පුලුවන්ද?

    කීප දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් Hand Crafts, අනිත් එක්කෙනා Cooking අනිත් එක්කෙනා Tourism & Photography කරන්නේ. ඉතින් වෙන වෙනම චැනල් ඕනෙ. ආදායම බෙදල දෙන්නත් ඕනෙ

    නිකම් සෝබන නැතුව වෙන වෙනම එකවුන්ට් හදපන් එක එකාට
    නැත්තම් පස්සෙන් අන්න අරූ ඇරියා මූ ගැට්ට කැඩුවා ගාන් එන්න වෙයි :lol:
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    නිකම් සෝබන නැතුව වෙන වෙනම එකවුන්ට් හදපන් එක එකාට
    නැත්තම් පස්සෙන් අන්න අරූ ඇරියා මූ ගැට්ට කැඩුවා ගාන් එන්න වෙයි :lol:

    ekath eththa
    anika eka channel ekak bula keliyoth anith unge channel walatath ekka adsense kela wenna pulwuan neda hmm
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    නිකම් සෝබන නැතුව වෙන වෙනම එකවුන්ට් හදපන් එක එකාට
    නැත්තම් පස්සෙන් අන්න අරූ ඇරියා මූ ගැට්ට කැඩුවා ගාන් එන්න වෙයි :lol:

    චැනල් ඔක්කොම එකම ඇඩ්සෙන්ස් එකවුන්ට් එකට ලින්ක් කරොත් එක චැනල් එකක මොනා හරි කෙල උනොත් අනිත් චැනල් ටිකටත් එක්කම කෙල වෙයිද
    චැනල් එකට වෙන ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් ලින්ක් කරන්න පුලුවන්ද එහෙම එක චැනල් එකක් නිසා ඇඩ්සෙන්ස් එකවුන්ට් එකකට කෙල උනොත්?
     
    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    චැනල් ඔක්කොම එකම ඇඩ්සෙන්ස් එකවුන්ට් එකට ලින්ක් කරොත් එක චැනල් එකක මොනා හරි කෙල උනොත් අනිත් චැනල් ටිකටත් එක්කම කෙල වෙයිද
    චැනල් එකට වෙන ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් ලින්ක් කරන්න පුලුවන්ද එහෙම එක චැනල් එකක් නිසා ඇඩ්සෙන්ස් එකවුන්ට් එකකට කෙල උනොත්?
    පොඩි අවුලක් නම් ඒ චැනල් එක විතරයි කෙල වෙන්නෙ, ලොකු අවුලක් නම් සේරටම කෙළ වෙනවා
    උඹ ජෙනුවින් නම් පුළුවන්, උස්සලා විඩියෝ දානවා නම් ඒක නොවෙන වැඩක්

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    me dawas wala earning wenasak thiyenawada?ads aduyi wage make click aduma wela view thibbata okak hari update ekakwath awada ban
     
    Sira Films

    Member
    Sep 10, 2017
    32
    4
    0
    1. පලමුව ඔබට google mail (gmail.com) ගිනුමක් අවශ්යයි.

    2. ඒ සදහා google mail වෙත ගොස් ගිනුමක් විවුර්තකර ගන්න.

    3. youtube.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

    4. ඔබගේ ගිනුමට ඇතුලු වන්න.

    5. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.

    6. google mail ගිනුම verify කර නැත්නම් දුරකතන අන්කය ලබාදී, කෙටි පනිවිඩයක් මගින් ලැබෙන pin code යොදා google mail ගිනුම verify කරගන්න.

    7. ඉන්පසු ඔබගේ youtube ගිනුම වෙත පිවිසේවි.. එහි ඔබගේ Channel වෙත පිවිසෙන්න.

    8. ස්ත්‍රී, පුරුශ බාවය සහ උපන්දිනය ලබාදෙන්න.

    9. Video Manager වෙත යන්න.

    10. Channel වෙත පිවිස youtube ගිනුම තහවුරු කර ගැනීමට, දුරකතන අන්කය ලබාදී pin code ලබාගන්න. pin code ලබාදී ගිනුම තහවුරු කරගන්න.

    11. Advanced වෙත ගොස් Country එක United States ලෙස වෙනස් කර save කරන්න.

    12. Upload වෙත පිවිස වීඩියෝවක් Upload කරන්න.

    13. Upload කල විඩියෝවේ $ සලකුන නොපෙනේවී.

    14. Channel වෙත ගොස් Monetization Enable කරන්න.

    15. ඔබ Upload කල විඩියෝවත් Monetize කරගන්න.

    16. දැන් ඔබට විඩියෝව ඉදිරියේ $ සලකුන පෙනේවී. කැමති ලෙස ads යොදන්න.

    17. Video Manager තුල ඇති Videos තුල ඔබ Upload කල සියලුම Videos ඇත.

    18. Analytics මගින් ඔබගේ ගිනුමේ සියලුම විස්තර බලාගත හැක.

    19. Estimate Earnings තුලින් ඔබ දැනට උපයා ඇති මුදල් බලාගත හැක. උපයා ඇති සියලුම මුදල් මාසයේ මුල් දින 10 ඇතුලත ඔබගේ Adsense ගිනුමට බැරවේ.

    20. Adsense.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

    21. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.

    22. View Payments වෙත යන්න. ඔබගේ නම සහ ලිපිනයත්, මුදල් ලබාගැනීමට බැන්කු ගිනුමත් ලබාදෙන්න.
    ඔබ උපයා ඇති මුදල $100ට වැඩිනම් හැම මසකම 21 වන දින ඔබගේ බැන්කු ගිනුමට මුදල් බැර කරයි. 25වන දිනට පෙර ඔබගේ බැන්කු ගිනුමට මුදල් ලැබේ.

    23. ඔබට මුදල් ලබාගැනීමට නම් ඔබගේ ලිපිනය Verify කරගත යුතු වේ. ගිනුමේ ශේශය $100 වුන පසු ඔබගේ ලිපිනයට pin code දැමු ලියුමක් එවයි. එය දින 14ක කාලයක් ඇතුලත ලැබේ.
    එහි ඇති pin code යොදා ලිපිනය verify කරගන්න. ඉන්පසු ඔබට කිරීමට කිසිදු දෙයක් නැත. $100ට වැඩි ආදායමක් ඇත්නම් එය මාස් පතා ඔබගේ බැන්කු ගිනුමට ලැබේ. සෑම විටම ඔබගේ ගිනුම Good Standing මට්ටමේ තබාගැනීමට උත්සහ ගන්න. ඔබට ජය!

    machan country eka united states kiyala deela payment address eka srilankawe ekak deddi awulak nadda?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ubalage ad-sense wala taama salli show wenwada ban? nettam bank ekata withdraw welada :confused::eek: 21 da -22 da salli yanne bn?:eek::nerd:
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මගේ Adsense Account එකක $100 ට අඩුවෙන් තියෙන්නේ. දැන් අවුරුද්දක වගේ ඉදලා එහෙමයි.
    ඒක ගන්නේ කොහොමද මචන්ලා. Adsense account එක close කරන්න ඕනා නේද? දැනට තියෙන සල්ලි ගන්නේ කොහොමද?
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මගේ Adsense Account එකක $100 ට අඩුවෙන් තියෙන්නේ. දැන් අවුරුද්දක වගේ ඉදලා එහෙමයි.
    ඒක ගන්නේ කොහොමද මචන්ලා. Adsense account එක close කරන්න ඕනා නේද? දැනට තියෙන සල්ලි ගන්නේ කොහොමද?

    $100 adu nm ganna bh mchn :(
    adsense account eka close karanna epa kata hari oni wei edata wikunanna thiyaganna :)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මගේ Adsense Account එකක $100 ට අඩුවෙන් තියෙන්නේ. දැන් අවුරුද්දක වගේ ඉදලා එහෙමයි.
    ඒක ගන්නේ කොහොමද මචන්ලා. Adsense account එක close කරන්න ඕනා නේද? දැනට තියෙන සල්ලි ගන්නේ කොහොමද?

    100$ adui nam beh ne.. closed karanna epa yako ... loka aparadayak .. non hosted ekak da? ehenan tawath watinwa.. aduma 8000/- kata denna puluwan salli nethi addsense ekak unath.. ubage salli ekka nisa tawa watinawa wedi..

    ada neda enne heta re wei ehenam :yes:
    dine hariyatama danne neh bn ekai beluwe anik unge kohomada kiyala..