යාලුවනේ, මෙන්න මේකයි සිද්දිය.
මට උවමනා වෙලා තියෙනවා, educational videos ටිකක් කරන්න, selected subscribed කට්ටියකට.
Youtube එකට දැම්මොත් හැම එකාටම බලන්න පුළුවන් නේ. Private විදිහිට දාල, එකින් එකට ලින්ක් share කරන එකත් ටිකක් අමාරු වැඩක්.
මන් කල්පනා කලේ, youtube upload කරලා, wordpress වගේ එකක youtube ලින්ක් එක embed කරන්න. (host එකේ ඉඩ ඉතුරු කරගන්න පුළුවන්එ , downtime අඩුයි..) එ තකොට අලුතෙන් ad කරන මෙම්බර්ලට අවුලක් නැතුව පරණ video ටික බලන්න පුළුවන්.
මට තියෙන ගැටලුව මේකයි,
1. user / subscriber video එක පටන් ගත්ත තැන ඉදල ඉවර වෙනකන්ලු බැලුවද කියල හොයාගන්නේ කොහොමද ? video තැනින් තැන click කරලා ඉස්සරහට ස්කිප් කරන එක නවත්තන්න පුලුවන්ද ?
-> හේතුව මේකයි, educational videos නිසා videos එකකින් එකකට connected . userla , video එකේ content එක බලන්නේ නැතුව Q&A එවන්න ගත්තම already කියල තියෙන විස්තර , අයේ ආය කියන්න ගියාම වැඩේ duplicate .
අදහසක් තියෙන්නවා, යුසර්ට පොඩි recognition එකක් දෙන්න. උගේ achievement වල. මෙච්චර tutorial පැය ගානක් බලල තියෙනවා වගේ.