Youtube API එක ගැන දන්න එවුන් ඇතුලට --->>

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    යාලුවනේ, මෙන්න මේකයි සිද්දිය.

    මට උවමනා වෙලා තියෙනවා, educational videos ටිකක් කරන්න, selected subscribed කට්ටියකට.

    Youtube එකට දැම්මොත් හැම එකාටම බලන්න පුළුවන් නේ. Private විදිහිට දාල, එකින් එකට ලින්ක් share කරන එකත් ටිකක් අමාරු වැඩක්.

    මන් කල්පනා කලේ, youtube upload කරලා, wordpress වගේ එකක youtube ලින්ක් එක embed කරන්න. (host එකේ ඉඩ ඉතුරු කරගන්න පුළුවන්එ , downtime අඩුයි..) එ තකොට අලුතෙන් ad කරන මෙම්බර්ලට අවුලක් නැතුව පරණ video ටික බලන්න පුළුවන්.

    මට තියෙන ගැටලුව මේකයි,

    1. user / subscriber video එක පටන් ගත්ත තැන ඉදල ඉවර වෙනකන්ලු බැලුවද කියල හොයාගන්නේ කොහොමද ? video තැනින් තැන click කරලා ඉස්සරහට ස්කිප් කරන එක නවත්තන්න පුලුවන්ද ?

    -> හේතුව මේකයි, educational videos නිසා videos එකකින් එකකට connected . userla , video එකේ content එක බලන්නේ නැතුව Q&A එවන්න ගත්තම already කියල තියෙන විස්තර , අයේ ආය කියන්න ගියාම වැඩේ duplicate .

    අදහසක් තියෙන්නවා, යුසර්ට පොඩි recognition එකක් දෙන්න. උගේ achievement වල. මෙච්චර tutorial පැය ගානක් බලල තියෙනවා වගේ.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    mn danna tharamin nan ba. utube private videos share karanna puluwn email eken.
    user by user metrics gannnat ba mn hitanne. vimio eket eka nan puluwnda dan na

    user by user metrics ගන්නේ නැතුව, ඌ video එකේ play button එක ඔබනව . එතකොට javascript වලින් වගේ , timer එකක් ඔන් වෙනවා video එකේ length එකට. timer එක ඉවර වෙනකන් ඌට ඒක බලන්න වෙනවා. page එකේ වෙන තැනක් click කරොත් timer එක reset වෙනවා.

    එතකොට, assume කරන්න පුළුවන් අඩු ගානේ ඌ video එක බලල කියල.

    timer එක complete උනාම ඒ විනාඩි ගාන uge achievement එකට එකතු වෙනවා. ඔය වගේ දෙයක් තමා කරන්න බලාපොරොත්තුව.

    Youtube Unlist karata download karaganna puluwan. Ube wadeta galapenne Vimeo. Nathnam JWplayer

    download කරගත්තට කමක් නැහැ. selected audience නේ මචන්, අවශ්‍ය අය විතරයි බලන්නේ. අනික, Re -upload කරන්නත් බෑ , record කරලා watermark කරන්න ඉන්නේ.
    ------ Post added on Mar 18, 2021 at 11:50 AM
     
    • Like
    Reactions: hodakolla

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Use something like teachable, thinkific instead if using youtube, they all have free plans.

    මේක ගැන ටිකක් හොයල බලන්නම්.

    එකම ගැටලුව මේවගේ ගොඩක් කට්ටිය content create කරනවා, අනික content , third party provider ට control කරන්න පුළුවන්. උන්ට ඕන නම්, අපේ account එක suspend කරවල, උන්ගේ එකෙක් දාල ඒ coursework එක කරවන්න පුළුවන්. එතකොට, අපේ subscriberල සෙට් එක අයෙත්, ගොඩනගා ගන්න ඕන.

    එකයි, සෙල්ෆ් manage site එකක කරන්න බැලුවේ. Wordpress වගේ එකක .
     
    • Like
    Reactions: hodakolla

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මේක ගැන ටිකක් හොයල බලන්නම්.

    එකම ගැටලුව මේවගේ ගොඩක් කට්ටිය content create කරනවා, අනික content , third party provider ට control කරන්න පුළුවන්. උන්ට ඕන නම්, අපේ account එක suspend කරවල, උන්ගේ එකෙක් දාල ඒ coursework එක කරවන්න පුළුවන්. එතකොට, අපේ subscriberල සෙට් එක අයෙත්, ගොඩනගා ගන්න ඕන.

    එකයි, සෙල්ෆ් manage site එකක කරන්න බැලුවේ. Wordpress වගේ එකක .

    Ai ehema deyak karanne? Ape course eka wena kenek dammala karawanne be (ehema karawanna hethuwakuth nane ), we still do have copyright ownership for our contents. Loke godak online course sites use karanawa me service eka.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Ai ehema deyak karanne? Ape course eka wena kenek dammala karawanne be (ehema karawanna hethuwakuth nane ), we still do have copyright ownership for our contents. Loke godak online course sites use karanawa me service eka.

    ඇත්ත මචන්, copyright ownership එක අපිට තිබ්බට මචන්, උන්ට ඕන වෙලාවක අපිව හලන්න පුළුවන්., එහෙම නැත්තම් අපේ service ලිමිට් කරන්න පුළුවන්. උන්ගේ terms & conditions වෙනස් වෙනකොට, අපි (usersla ) ඒවාට එකග නැත්තම්, simply අපි ඒ platform එකෙන් අයින් වෙන්න ඕන.

    ඊට පස්සේ අයෙ අලුතෙන් පටන් ගන්න ඕන. අලුත් තැනට පරණ කට්ටිය ගෙන්න ගන්නත් සමහර විත අමාරු වෙන්න පුළුවන්.

    හැබැයි, සෙල්ෆ් hosted එකක කරද්දී, එහෙම එකක් නැහැනේ. අපිට ෆුල් control එකක් තියෙනවා, third party කෙනෙක් මත depend වෙන්නේ නැතුව. Videoth self host කරන්න බැලුවේ මුලින්, ඒ උනාට bandwidth එකයි, server resources use වෙනවා වැඩි userla වැඩි වෙනකොට. එකයි, video host එකට YouTube බැලුවේ. CDN එකක් ගන්නත් බැලුව, ඊට වඩා youtube upload කරන එක ලේසි කියල හිතුන. අනික FREE නේ.

    (මන් IT වැඩ්ඩෙක් නෙමේ, වැරදි නම් correct කරන්න.)
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Use google classroom
    https://classroom.google.com

    1616084472788.png


    You can commence classes
    invite people
    manage class notes and other things via Drive

    Give it a try
     
    • Like
    Reactions: pradeepsu