යමක් දන්න මනුස්සයෙක් වගේ..APK danne passe. mulin api genuine artilcle tikak dala adsense approve karaganna one. LOKUU income ganiddi site eka adsense ban wenna puluwan. high traffic/high income eddi shape eke wena ad network ekakata maru karanwwa
meke ungenma igenagtta kapatikam thamaiයමක් දන්න මනුස්සයෙක් වගේ..

කාටවත් හානියක් නෑනෙ බන්.meke ungenma igenagtta kapatikam thamai![]()
meh waren wadak pennanna. me site eke balapnbath kala a?
https://sgmenu.org/
https://flippa.com/11578813-1yr-old-fast-growing-wordpress-content-site-in-the-food-niche-net-profit-of-3-113-56-in-june-increasing-mom-from-display-ads-and-affiliate-income
adee mn blnm bosaameh waren wadak pennanna. me site eke balapn
Code:https://sgmenu.org/
meke thiyenne menu prices. mun karanne restaurant wala prices hoyala daily unge site eke update karana eka. site eka patan aran auruddak na monthly 3000 $ hoyanwa
Code:https://flippa.com/11578813-1yr-old-fast-growing-wordpress-content-site-in-the-food-niche-net-profit-of-3-113-56-in-june-increasing-mom-from-display-ads-and-affiliate-income
APK eka kiwwe uba android app ekak hadala eka download karanna denawada site eke?APK danne passe. mulin api genuine artilcle tikak dala adsense approve karaganna one. LOKUU income ganiddi site eka adsense ban wenna puluwan. high traffic/high income eddi shape eke wena ad network ekakata maru karanwwa
na bn. APK site ekak kiwwe dan thiyena app wala mod apk download karanna dena eka.APK eka kiwwe uba android app ekak hadala eka download karanna denawada site eke?
no. too saturated and everybody trying to do it. also youtube does not allow AI Voice over videos to be monetized.( as i heard) advanced ai voice tools costs huge.
hamoma karanwane bn.anika AI voice vidoes balanna minissu kamathi na dn
un lagadi dakka e vage shorts, videos wala skip rate eka wadi. eka hinda rank karnna hari amarui. ungo alog ekenma down karla dnawa. rallta karana eka danger. time eka parade.
hosting domain walta mulin kochchak dammada slli?
Awulak naha karanna puluwan , AI voiceover ekaka use karanwanm chora ewa use karanna epa , content eka hodanam voice over eka robotic natham monetize wenawa kisima awulak nathuwaඅපි මෙහෙම හිතමු, අපි photoshop ගැන tutorial එකක් කරනවා අපේ මුහුණ පෙන්නන්නේ නැතිව කරන්නේ , එකට AI generated Voice එකක් භාවිතා කරලා අපි හදන genuine content වලටත් අවුල් එනවද ? ඒවා monetized කරන්න බැරිද ?
ammo bn lakshayak danna kochcha kal giyada ? mamath APK site 2 k patan gatta . 1k nm adsense apprve una post 25 wage dala tiyenne. patta hemin rank wenne. mama manual gahapu backlink 200 wage thama thiyenne. keyword 60 ganakata dn index wela thiynawa.
![]()
thama patan aran masayai
adsense approve karagtte nathi eka. meka patan aran thama masayak na
Wordpressda?
paid nathuwa ganna free AI voice wlin ewage monatize karanna baඅපි මෙහෙම හිතමු, අපි photoshop ගැන tutorial එකක් කරනවා අපේ මුහුණ පෙන්නන්නේ නැතිව කරන්නේ , එකට AI generated Voice එකක් භාවිතා කරලා අපි හදන genuine content වලටත් අවුල් එනවද ? ඒවා monetized කරන්න බැරිද ?
පුලුවන් voice එක හොද එකක් වෙන්න ඕනේ. Paid ඒව්ව පට්ට ගනන්අපි මෙහෙම හිතමු, අපි photoshop ගැන tutorial එකක් කරනවා අපේ මුහුණ පෙන්නන්නේ නැතිව කරන්නේ , එකට AI generated Voice එකක් භාවිතා කරලා අපි හදන genuine content වලටත් අවුල් එනවද ? ඒවා monetized කරන්න බැරිද ?
Mod apk eka api hadaganna oneda?na bn. APK site ekak kiwwe dan thiyena app wala mod apk download karanna dena eka.
Example - cap cut app eke APK eka thiynwane. eke mod apk eka download karanna denawa. site eka rank karanwa cap cut mod apk ekata.ethkota oka search karana un enne ape site ekata. mod apk use kranna hethua traffic wadi . e terms walta searches wadi
මම දන්න විදියටනම් එහෙම නෙවෙයි. අපි කොහෙන් කොහෙන් හරි හොයාගන්නවා. ඒ කරලා අපි එක තැනක් හදලා දෙනවා "ආ මේන් මොඩ් ඇප් තියෙනවා උබලට ඔක්කොම එක තැනක , ඕන එකක් ඩවුන්ලෝඩ් කරගනිල්ලා".Mod apk eka api hadaganna oneda?
na wena site ekakin download karala denawa. api mekedi karanne e site ekata wada ape site eka rank karaganna ekaMod apk eka api hadaganna oneda?
මම දන්න විදියටනම් එහෙම නෙවෙයි. අපි කොහෙන් කොහෙන් හරි හොයාගන්නවා. ඒ කරලා අපි එක තැනක් හදලා දෙනවා "ආ මේන් මොඩ් ඇප් තියෙනවා උබලට ඔක්කොම එක තැනක , ඕන එකක් ඩවුන්ලෝඩ් කරගනිල්ලා".
Ela bn thanksna wena site ekakin download karala denawa. api mekedi karanne e site ekata wada ape site eka rank karaganna eka
------ Post added on Jul 19, 2023 at 12:33 PM