youtube big help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    Unable to access a Google product
    If you've been redirected to this page from a particular product, it
    means that your access to this product has been suspended. Read on
    for more information.

    Your access to this Google product has been suspended because of
    a perceived violation of either the Google Terms of Service or
    product-specific Terms of Service. For specific product guidelines,
    please visit the homepage of each Google product you're interested
    in for a link to its Terms of Service.

    Google reserves the right to:

    Disable an account for investigation.
    Suspend a Google Account user from accessing a particular
    product or the entire Google Accounts system, if the Terms of
    Service or product-specific policies are violated.
    Terminate an account at any time, for any reason, with or without
    notice.

    Next steps for suspended accounts: If you believe your access to this
    product was suspended in error, contact us.


    hada ganna kohomada???
    mama waradi wada kara naha ban??
     
    • Like
    Reactions: AK17

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ඔයා YouTube නීතිරීතිවලට පටහැණි දෙයක් කරලා නැත්නම්, මේක එයාලට වැරදීමකින් වුණු දෙයක් කියලා හිතනවා නම්, appeal කරලා බලන්න. :dull:
    https://support.google.com/accounts/contact/suspended?p=youtube
    YouTube එකෙන් suspend කළා ම ගොඩක් වෙලාවට එයාලා ඒ තීරණය ආයෙත් වෙනස් කරන්නේ නම් නැහැ. :no:
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Video 200 vitara upload kara ban????
    මොනවද පුතේ චැනල් එකේ දාලා තිබ්බෙ?
    එහෙං මෙහෙං උස්සපුවා දාපුවාම ඔහොම වෙනවා.
    ඒක තමා ඔය කඩ කරා කියන නීතිය මං හිතන්නෙ.
    ඒ හේතුව නිසා ban කරා නම්, ආය ලියුමක් නෙවේ, ලියුම් දාහක් ලීවත් ගොඩ දාගන්න බෑ.
     
    • Like
    Reactions: Helo1

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    nat ekan tamaii gatta samahara ewa copyright alluawa naha ban:no::no::no:

    samahara ewa copyright allua ewa delete kara wana site walin gatta youtube ekan 1 video ekak wat gatta naha??????
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..suspend කරපු චැනල් එකක් ආයි ගොඩ දාගන්න නම් බැ..දැන් ඉතින් කරන්න දෙයක් නැ..අනුන්ගේ Videos දානවනම් ඔයවගේ දේවල් වලට මුහුණ දෙන්න බලාගෙනම තමයි දාන්න ඕනේ.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    nat ekan tamaii gatta samahara ewa copyright alluawa naha ban:no::no::no:

    samahara ewa copyright allua ewa delete kara wana site walin gatta youtube ekan 1 video ekak wat gatta naha??????
    Youtube එකේ video විතරක් නෙවේ ඕකට අදාල වෙන්නෙ. USA වල register කරලා තියන ඕනම company එකක video එකක් උඹ උස්සලා දැම්මද, ආය දැනුවත් කිරිලි නෑ, කෙලිංම ban. Register වෙද්දි/upload කරද්දි ඒක පැහැදිලිවම කියනවනෙ.