YouTube CC help!

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම දාන ඉංග්‍රීසි වීඩියෝ වල සිංහල සබ් දැම්මම බලන අනිත් යට ඉබේම එක ඔන් වෙලා පේනවද? නැත්නම් ඒගොල්ලෝ එක ඔන් කරගන්න ඕනද? එහෙම ඔන් කරන්නේ නැතුව හැමෝටම ඔටෝ ඔන් වෙලා පෙන්න විදියක් හදන්න බැරිද? මේක තමයි ප්‍රශ්න සහගත වීඩියෝ එක. මම මැනුවලි දාල තියෙන්නේ සිංහල සබ්. ඕගොල්ලොන්ට සිංහල සබ් ඔන් වෙලාද පෙන්නේ?


     
    Last edited: