youtube channal එකක් පටන් ගන්න අයිඩියා එකක්

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    youtube channal එකක් පටන් ගන්න අයිඩියා එකක්

    මගේ channal එකක් තියෙනවා sub 80000 ගානක් තියෙනවා ලංකාවේ sub ..කලින් අනුන්ගේ video දාලා තිබ්බේ 2017 - 2018 කාලයේදී ..අලුත් අප්ඩේට් එකෙන් පස්සේ මොනටයිස් අයින් උනා අනුන්ගේ ඒවා නිසා . දැන් ඔක්කොම videos ඩිලීට් කරලා තියෙන්නේ ..

    channal එක නිකන් තියෙන්නේ අපරාදේ නේ ,,මොනාහරි පටන් ගන්න කියලා බැලුවේ

    ඒත් කිසිම අයිඩියා එකක් නැනේ මොකක් කරන්නද කියලා :sorry:

    කැමරා එහෙමත් නැ ..phone එකේ කැමරාව තමයි :(

    අයිඩියා එකක් දෙන්නකෝ

    :(
     
    • Like
    Reactions: Darkline

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ෆෝන් කැමරා කිසිම අවුලක් නැහැ
    අර ජනයි ප්‍රියයි හරි ලකයි සිකයි හරි එක කට්ටියක් iPhone එකක් සහ galaxy note 3 එකකින්ද කොහෙද නේ වීඩියෝ කරලා තිබ්බාකිවුවෙ, ලගදි නේ උන්ට කැමරා ගියර් ටික camera.lk එකෙන් දුන්නෙ
    Outdoor කරනවා නම් ෆෝන් කැමරාව ඕනවටත් වඩා හොදයි, low light කරනවා නම් තමයි ෆෝන් කැමරාව අවුල් වෙන්නෙ

    කැමරාවට වඩා කතා කරන විදිය වීඩියෝ එක ඕගනයිස් වෙලා තියන විදිය එහෙමනේ කවුරුත් බලන්නෙ
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    avatar259365_6.gif