youtube channel එකක් කරමුද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    මචන්ලා මට youtube channel එකක් කරන්න idea එකක් තියෙනවා. හැබැයි ඒකට ඕඩියෝ රේකොඩින් ස්ටුඩියෝ එකක් ඕන. හොඳට ඕඩියෝ ඉංජිනියරින් ගැන දන්න පොරක් වෙන්නත් ඕන. මේකේ ඉන්නවද එහෙම අය? හැබැයි මේක කලොත් සල්ලි තමා. 100% ෂුවර් විව්ස් නම් එයි පැලෙන්න :rofl:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඌ මූසලයෙක් වෙන්නේ කොහොමද බන්? :eek:

    බලපන්කො ෆුල් කෑෂ් දීලා ලස්සන ගෙයක් අරන් ලස්සනට ඉන්න ලස්සන. :rolleyes:
    :yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඌ මූසලයෙක් වෙන්නේ කොහොමද බන්? :eek:

    බලපන්කො ෆුල් කෑෂ් දීලා ලස්සන ගෙයක් අරන් ලස්සනට ඉන්න ලස්සන. :rolleyes:
    uge ammage wikunapu ge ganada uba kiyanne? :rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌ මූසලයෙක් වෙන්නේ කොහොමද බන්? :eek:

    බලපන්කො ෆුල් කෑෂ් දීලා ලස්සන ගෙයක් අරන් ලස්සනට ඉන්න ලස්සන. :rolleyes:

    apathayata inherit wechchara land ekak wikunala e salli walin eka gaththe,,, :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ekada pons kalin mudukkuwaka Hitiye..?:rofl:


    tenor.gif