youtube channel එක promote කරමු :D

Chami_APPS

Member
Dec 12, 2015
127
13
0
සිංහල youtube android app
මචන්ලා මේක තමයි මගේ පලවෙනි android app එක උබල ගෙන් පොඩි සහයෝගයක් ඕනේ
උබලත් youtube channel කරනවා නම් එක promote කර ගන්න කැමති නම් උබලට පුළුවන් මට උබලගේ channels වල ලින්ක් එක එවන්න and channel එකේ profile image එක මට එවන්න .

මේ තියෙන්නේ දැනට Develop කරන app එකේ screenshot වගයක් බලලා comment එකක් දාගෙන යමන්

channel එකේ name එක,ලින්ක් එක-මගේ facebook page එක message එකක් එවපන් :lol: හැබැයි වැදගත් දෙයක් තියෙන කෙනෙක්ට දෙයක් ගන්න පුළුවන් channel විතරක් එවපන් ok​


:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


මේක කරන්න තියෙන උවමනාව තමයි ලංකාවේ සිංහලෙන් youtube channel කරන උන්ට තමන්ගේ channel එක promote කරලා දෙන එක

channel category එකත් එවපන්​


fEUM90U.png


EPXeUwU.png
[/SIZE]

1Tr9Lnu.png
 
Last edited:

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
කොච්චර ඇඩුවත් උබේ ඇප් එක නම් ප්‍රොමෝට් වෙන්නේ නෑ බං