සිංහල youtube android app
මචන්ලා මේක තමයි මගේ පලවෙනි android app එක උබල ගෙන් පොඩි සහයෝගයක් ඕනේ
උබලත් youtube channel කරනවා නම් එක promote කර ගන්න කැමති නම් උබලට පුළුවන් මට උබලගේ channels වල ලින්ක් එක එවන්න and channel එකේ profile image එක මට එවන්න .
උබලත් youtube channel කරනවා නම් එක promote කර ගන්න කැමති නම් උබලට පුළුවන් මට උබලගේ channels වල ලින්ක් එක එවන්න and channel එකේ profile image එක මට එවන්න .
මේ තියෙන්නේ දැනට Develop කරන app එකේ screenshot වගයක් බලලා comment එකක් දාගෙන යමන්
channel එකේ name එක,ලින්ක් එක-මගේ facebook page එක message එකක් එවපන්
හැබැයි වැදගත් දෙයක් තියෙන කෙනෙක්ට දෙයක් ගන්න පුළුවන් channel විතරක් එවපන් ok
හැබැයි වැදගත් දෙයක් තියෙන කෙනෙක්ට දෙයක් ගන්න පුළුවන් channel විතරක් එවපන් ok

මේක කරන්න තියෙන උවමනාව තමයි ලංකාවේ සිංහලෙන් youtube channel කරන උන්ට තමන්ගේ channel එක promote කරලා දෙන එක
channel category එකත් එවපන්
Last edited: