Youtube channel banner eke size eka kiyada machanla? Subscribe button eke size eka mokadda?
_HeRo_ Well-known member Jun 25, 2009 2,520 2,033 113 Rockers Island Jun 20, 2012 #1 Youtube channel banner eke size eka kiyada machanla? Subscribe button eke size eka mokadda?
J John F. Kennedy Member Feb 15, 2012 553 70 0 සෙරෙන්ඩි පිටියේ Jun 20, 2012 #3 අහන එකක් පැහැදිලිව අහන්න ,යුටියුබ් එකේ උඩින් එන බැනර් එක හැමොටම දාගන්න බැ,එකට යුටියුබ් පාර්ටනර්ශිප් එකක් තියෙන්න ඔන,සබ්ස්ක්‍රයිබ් බට්න් එකත් එච්චර තමයි ඔය සමහර චැනල් වල ඩිෆොල්ට් එන බට්න එක වෙනුවට වෙනත් එවා තියෙන්නෙ එයාල යුටියුබ් පාර්ටනර්ස් ලා හින්දා (හිතනවා මෙක තමයි ඔයාට තියන ප්‍රශ්නය කියලා)
අහන එකක් පැහැදිලිව අහන්න ,යුටියුබ් එකේ උඩින් එන බැනර් එක හැමොටම දාගන්න බැ,එකට යුටියුබ් පාර්ටනර්ශිප් එකක් තියෙන්න ඔන,සබ්ස්ක්‍රයිබ් බට්න් එකත් එච්චර තමයි ඔය සමහර චැනල් වල ඩිෆොල්ට් එන බට්න එක වෙනුවට වෙනත් එවා තියෙන්නෙ එයාල යුටියුබ් පාර්ටනර්ස් ලා හින්දා (හිතනවා මෙක තමයි ඔයාට තියන ප්‍රශ්නය කියලා)
Mal Baba Well-known member Apr 26, 2009 106,262 5,596 113 Blob Storage www.37innovate.com Jun 20, 2012 #4 issara mamath bg image ekak ehema ganata hadala dala thibba awurudu ganak idala ita sathiyakata wage passe mun system eka change karalane YouTube ballo mage image eka paw yako
issara mamath bg image ekak ehema ganata hadala dala thibba awurudu ganak idala ita sathiyakata wage passe mun system eka change karalane YouTube ballo mage image eka paw yako