YouTube Channel

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    කාට හරි මතකද You Tube channel එකක් තිබුනා කැනඩාවෙ ඉන්න සිංහල තරුණයො දෙන්නෙක් කරපු? අපූරු චාරිකාවන් වල videos තිබුනෙ. මතක හැටියට ඒගොල්ලො දිය ඇල්ලක් නරඹන්න ගියා, කැනඩාවෙ තියෙන කෞතුකාගාරයකටත් ගියා, පංච මහා විල් බලන්නත් ගියා. මතකය හරි නම් Che ගෙ උපන් බිමටත් ගියා. :rolleyes:

    දැන් ඒ channel එක හොයාගන්න නෑ, නමත් කරපු අයගෙ නමුත් මතක නෑ. :no:


    මතක කෙනෙක් ඉන්නවද?
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    හරී හම්බ වුනෝ :)



    10406391_506028152876512_8495803020592804261_n.jpg



    https://www.facebook.com/bandagepatikiriya/


    https://www.youtube.com/user/Ranuxter/videos