Youtube channel

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    යූ ටියුබ් Channel එකකින් සල්ලි හොයන විදිහ කියහ්න්කො..
    Step by Step නම් වටිනවා
    Youtube Ad sense ගැන විස්තර ටිකකුත් දන්නෝ..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,858
    9,602
    113

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    දැනට නැගල යන ටොපික්,
    1.අඩුවෙන් ඇදුම් ඇදගත් ගෑනු නටන තේරුමක් /රසයක් නැති සින්දු යන චැනල්,
    2. එක එක වල්පල් කේලම් අඩංගු චැනල්,
    3. රසක්, ගුණයක්, විෂක් ගැන හරියටම හොයාගෙන නැති කෑම හදන ඉවුම් /පිහුම් චැනල්
    4. කොහේහරි ගිහින් කැමරාව හතර වටේ කරකවල කරන ට්‍රැවල් චැනල්,
    5. ශෝෂල් එක්ස්පෙරිමන්ට් කියල කරන නාඩගම්

    හම්බ කරන්න නම් ඔය 5න් එකක් කරන්න වෙනවා. එහෙම නැත්නම් විව්ස් හිඟා කකා ඉන්න වේවි.
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella

    Thanks :yes:

    දැනට නැගල යන ටොපික්,
    1.අඩුවෙන් ඇදුම් ඇදගත් ගෑනු නටන තේරුමක් /රසයක් නැති සින්දු යන චැනල්,
    2. එක එක වල්පල් කේලම් අඩංගු චැනල්,
    3. රසක්, ගුණයක්, විෂක් ගැන හරියටම හොයාගෙන නැති කෑම හදන ඉවුම් /පිහුම් චැනල්
    4. කොහේහරි ගිහින් කැමරාව හතර වටේ කරකවල කරන ට්‍රැවල් චැනල්,
    5. ශෝෂල් එක්ස්පෙරිමන්ට් කියල කරන නාඩගම්

    හම්බ කරන්න නම් ඔය 5න් එකක් කරන්න වෙනවා. එහෙම නැත්නම් විව්ස් හිඟා කකා ඉන්න වේවි.

    :D:D:D True story :D:D:D