Questions Youtube Channel

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    මචන්ලා මගේ youtube channel එකේ subcribers 10k ඉන්නවා. ටිකක් පරණ channel එකක්. හැබැයි දාලා තියෙන්නේ tv එකෙන් මම capture කරපු videos. එක නිසා දැන් අවුරුදු දෙකකට විතර කලින් monetization enable කලාට approve වුනේ නැහැ. ඒ කාලේ copyright strike එකකුත් වැදිලා තියනවා. දැන් නම් අවුලක් නැහැ.

    1. දැනට තියන videos ටික අයින් කරලා මගේම videos දැම්මොත් monetization approve වෙයිද?
    2. දැනට තියන channel name එක change කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Gwynbleidd