Repost ද දන්නේ නෑ. Web site වල Video බලද්දී dark background එකක් තියෙනවට කට්ටිය ආස ඇතිනේ. එත් Youtube එකේ තියෙන්නේ white background එකක්. නමුත් Google සමාගම Youtube එකට අලුත් UI එකක් හදුන්වා දීල තියෙනවා. මේක active කරගන්නේ මෙහෙමයි.
1. https://www.youtube.com/new website එකට යන්න.
2. Go to Youtube/Try it now Button එක click කරන්න.
3. දකුණ අත පැත්තේ උඩ කෙලවරේ ඇති Sign In click කරලා Login වෙන්න/Profile image එක click කරන්න.
4. එතන එන drop down menu එකෙන් Dark Theme option එක තෝරාගන්න.
දැන් කැමති විදිහට Video බලන්නයි තියෙන්නේ.
පලවෙනි ත්‍රෙඩ් එක නිසා අඩුපාඩු ඇති.

SOURCE: http://bgr.com/2017/05/03/youtube-dark-mode-setting-material-design/
EDIT: සමහර අයට මේක වැඩ කරලා නෑ
.

. කියල එනවා. කොහොම උනත් මේ UI එක ඉදිරියෙදී Youtube එකේ default Interface එක වෙයිThis preview is closed... for now ...
.
Last edited: